ස්තුති යාළුවා.. ඔයා ලග තියෙන්නේ මේ මොඩ්ල් එකේ එකක්ද නැත්තම් ඩිෆෝල්ට් එකද ??
මේකේ සොඋන්ඩ් බේසේ නම් නියමයි...
නෑ, යාලුවා මගේ ලග තියෙන්නේ..
නොර්මල් ඒ ෆෝ ටෙක් හෙඩ් සෙට් එකක්.. ඒක මට ඇති..
අනික මම හේඩ් සෙට් එක පාවිච්චි කරන්නේ වැඩිපුරම මියික් එක යුස් කරන්න විතරයි..
ඒ හින්දා ප්රශ්නයක් නෑ.

MEH ORIGINAL NOKIA DA? original nokia meeta vada ganan neh machan.ebay eketh thiyanava patta aduwata eth not original nokia![]()
![]()
uba avith balapanko orginal nokia thamai.. naththam ganna epa..
Eka thama kiyanne ubata me ganata EBAY eken wath ganna ba.. Auction ekakin gaththath Shipping cost eka enakota 5000/= k vithara wenawa..
onnam gihin balapan..







Ane machan hodata as arala balapan oka Orginal nokia newei oka "OEM" brand item ekak.. oka chaaaa ban.. poddak balapan Orginal Nokia BOx eka thiyena item ekaka price eka kohomda kiyala...![]()


Mewa dagena pare yanna be ne Ban nikan nodi Nedda..?
මම ගන්නම් ,