Nokia C2-01 phone එකක් (its using nokia S40 software).
Google maps app එකේ version 2.3.2 එක install කලා. ඒත් ඊට පස්සෙ app එක open වෙලා "This application requires a data connection please contact your carrier or visit www.google.com/gmm/configure.html on the computer for more info." කියල නතර වෙනවා. ඉන් එහාට යන්න බෑ. ඇයි මේ. විසඳුමක් දෙන්න පුළුවන්ද?
මේකෙ කියන ලින්ක් එකට යන්නත් බෑ error 404 එනවා.
අනිත් apps වැඩ කරනවා. Net අවුලක් නැතුව වැඩ.