Nokia C7 Brand New Immediate Sale

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ලගදි මේ ෆොන් එකක් ගන්න ඕන කියාගෙන
    එළකිරි එකේ ත්‍රේඩ් එකක් දාගෙන හිටියා මෙම්බර් කෙනෙක්..
    මම හිතන්නේ ඒයා දැක්කා නම්..
    අනිවාර්යෙන් ම ගනි...

    හ්ම්, මේ ෆොන් එක විකුණා ගන්න කෙනෙක් ලැබෙයි කියලා මම හිතනවා..
     
    • Like
    Reactions: navi

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,909
    328
    83
    ලගදි මේ ෆොන් එකක් ගන්න ඕන කියාගෙන
    එළකිරි එකේ ත්‍රේඩ් එකක් දාගෙන හිටියා මෙම්බර් කෙනෙක්..
    මම හිතන්නේ ඒයා දැක්කා නම්..
    අනිවාර්යෙන් ම ගනි...

    හ්ම්, මේ ෆොන් එක විකුණා ගන්න කෙනෙක් ලැබෙයි කියලා මම හිතනවා..

    thanks machooo rep added :yes::yes::yes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    thanks machooo rep added :yes::yes::yes:




    මේ ත්‍රේඩ් එකේ ඉන්න අයගෙන් විස්තර අහලා බලන්න..
    ගත්තා ද දන්නේ නෑ..

    කොහොම වුනත් තවත් ත්‍රේඩ් තිබ්බා මට ලැබුනොත් මෙතන දාන්නම්...

     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මචෝ.. ගාන ටිකක් වැඩියි වගේ නේද? මේකේ මාකට් එක, එක පාරටම අඩු වුනා යුරෝ 380 ඉඳල 280 වෙනකල්..
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    symbian 3 os not the s60 version.. realsed is 2010 nov

    symbian3 also Symbian os mchn.. :yes:
    sorry 2 disappoint u bt symbian is totally sucks. they can't even come close 2 Android. :sorry:
    Also i dnt knw they dnt improve their performance in phone, which is no more then 680 MHz processor.. :lol:

    anyway gud luck 4 yr business. :yes: