Nokia da? Sony Ericsson da?

Malindahrth

Active member
  • Nov 10, 2010
    196
    27
    28
    Machanla, mata kiyanawada godak kal use karanna puluwan , Rough use karanna puluwan Nokia da Sony Ericsson da kiyala!
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    වර්ග දෙකම පාවිච්චි කරලා තියෙන කෙනෙක්ගෙන් තමා අහන්න ඕන..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එහෙම වෙන් කරන්න බෑ.. බ්‍රෑන්ඩ් දෙකම හොදයි..
    ඔයා ෆොන් දෙකක් වර්ග කරලා ඇහුවා නම් කියන්න තිබ්බා
    නැතුව බ්‍රෑන්ඩ් නෙම් එකක් නම් වර්ග කරන්න විදියක් නෑ සහෝදරයා..
     

    cybz

    Member
    Oct 29, 2009
    172
    3
    0
    Mama kalin use kale Sony Ericsson K800i
    Now Using Nolia N97...
    Still love SonyEricsson.....
    Hate Nokia... Lot of SW problems

    My advice go for a Android device. (SonyEricsson,HTC,Samsung etc....)