Nokia Help...

isuruprabhath

Active member
  • Jul 20, 2016
    560
    184
    43
    26
    Makandura
    Machanla Nokia X6 2018 phone ek lankawata awama ganna hithan inne. Mama kurunegala hop ekkin ahuwa. Un kiynwa 45-50 athara wei kiyla awama. Mata danaganna one nokia use krna ewngen nokia cameras khmd kiyla...thawa music experience eketh mnwd awl thiynwa kiyla posts dakka sound output krddi...Ublge experiences kiypallako nokia phons gana....:cool::cool:
     

    shashindu77

    Active member
  • Oct 7, 2009
    209
    37
    28
    Piliyandala
    Vzh9oak.jpg


    FB eke thibbe ahala balapan :yes: :yes: :yes::yes:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    ෆෝන් වර්ග 3 ක් එනවා ( 4GB/32 4GB/64 6GB/64GB) ඔය ෆෝන් එක සෑහෙන අඩුවට එන්නේ( 35 - 45 ත් අතර )


    * මේක චයිනා මාකට් එකට ගහපු ෆෝන් එකක් නිසා මාස 2-3 ක් යනකන් හොදට review නොබලා ගන්න එපා :)

     

    isuruprabhath

    Active member
  • Jul 20, 2016
    560
    184
    43
    26
    Makandura
    ෆෝන් වර්ග 3 ක් එනවා ( 4GB/32 4GB/64 6GB/64GB) ඔය ෆෝන් එක සෑහෙන අඩුවට එන්නේ( 35 - 45 ත් අතර )


    * මේක චයිනා මාකට් එකට ගහපු ෆෝන් එකක් නිසා මාස 2-3 ක් යනකන් හොදට review නොබලා ගන්න එපා :)


    Elooppp:D

    Khmath Mama gaddi September wenwa bn. A/l iwra wela ganne