මචන්ලා ෆෝන් එකක් ගන්නවා නම් ලංකාවේ පාර්ට්ස් තියෙන එකක් බලල ගනිල්ලා
මොකද මේක මගේ එක්ස්පීරියන්ස් එකක් මා ගාව තිබ්බා n93 එකක් දැන් ටික කාලෙකට කලින් ඒකෙ හවුසින්ග් එක මාරු කරන්න ගිහින් මට පිස්සු හැදුනා ඒ වගේ සීන් තියෙනවා ඒ හින්දා පාර්ට්ස් තියෙන එකක් බලල ගත්තනම් තමා හොද