මචංලා කවුද මෙතන ඉන්නේ Nokia Lumia 520 යූස් කරන අය... මට මේ පශ්න ටිකට උත්තර ඕනේ මචංලා ලොකු උදව්වක්.. මට දැන් Nokia Lumia 520 පොන් උනක් ගහල තියෙන්න් Nokia Lumia 520 ක් ගන්න යන්නේ
01. දැන් පොන් එක කඩේ කීයක් විතර වෙනවද...
02. මොනහරි කේස් එහෙම පොන් එකේ තියේ ද ,
03. ඇප් එහෙම අඩුයි කියන්නේ ඇත්තද ..
04 බැටරියේ ආයු කාලය කොහොමද ,
05. පේස් බුක් යන්න 3ජී එහෙම හොදට තිනෙවද..
06. ඉන්ටර්නෙස් ස්පීඩ්ද.
07. සුපිරි ගේම්ස් වගේ දේවල් ප්ලේ කරන්න පුලුවන්ද
පාවිච්ච කරන අය ඉන්නවනං හේල්ප් ප්ලීස්..
උදව් කරන අයට මම සලකනෝ...
01. දැන් පොන් එක කඩේ කීයක් විතර වෙනවද...
02. මොනහරි කේස් එහෙම පොන් එකේ තියේ ද ,
03. ඇප් එහෙම අඩුයි කියන්නේ ඇත්තද ..
04 බැටරියේ ආයු කාලය කොහොමද ,
05. පේස් බුක් යන්න 3ජී එහෙම හොදට තිනෙවද..
06. ඉන්ටර්නෙස් ස්පීඩ්ද.
07. සුපිරි ගේම්ස් වගේ දේවල් ප්ලේ කරන්න පුලුවන්ද
පාවිච්ච කරන අය ඉන්නවනං හේල්ප් ප්ලීස්..
උදව් කරන අයට මම සලකනෝ...
Last edited:

use karalanam neha

echcharai mata danena awla