NOKIA LUMIA 520 USERS

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    http://www.ideabeam.com/mobile/store/idealz-lanka/

    මම මේකෙන් ඕඩර් කරලා ෆෝන් එක ගෙදරටම ගෙන්න ගත්තා.. ගෙනාවට පස්සේ සල්ලි දුන්නේ කෑෂ් ඔන් ඩිලිවරි.. ෆෝන් එක මරු.. අවශ්‍ය ඇප් ගොඩක් තියෙනවා.. නැවිගේශන් වැඩ.. ගේම් ගොඩක් ප්ලේ කරන්න පුළුවන්.. එකම අවුල තාම ෆ්‍රී විඩියෝ ප්ලේයර් එකක් නෑ ඕනම හොමැට් එකක් ප්ලේ කරන්න පුළුවන්.. මම ගත්තේ 19400 ට, දැන් මේක 16900 ට අඩුවෙලා :(
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අලුත් මල්ලී;16526023 said:
    මචන් මන හිතන්නේ 525 එක හොදයි, මගේ යාලුවෙක් දන සතියකට කලින් ගත්ත MC එකෙන් 21000 1y softlogic warranty and 1Y insurance එක්ක .insurance එක ගැනනම් හරියට දන්නේ නෑ තව සති දෙකකින් ගන්න එන්න කිවුව. pouch එකයි screen guard එකයිත් එක්කම 23000 ක් උනා.මන දන්නා විදියට අවුල් දෙකයි තියෙන්නේ 1 -cam එකට flasher එකක් නෑ 2 - 3g calls ගන්න බෑ. 520 එකයි 525 එකයි අතරේ වෙනස 525 එකේ RAM එක 1GB. උබට phone එක ගත්ත තැන ඕනනම් මට PM කරපන්

    3ජී කෝල් ගන්න පුළුවන් බන් ෆ්‍රන්ට් කැම් නැතිවුනාට :)
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0

    machan uba kiyannaey Nokia Lumia 520 da 525 ha ganada

    machn phn 2kama ekai machn. 525 ram eka 1GB eka nisa eka hodai. ekath mahaloku ganak na. ita wada aduwata 520 ganna puluwan. uba hoda game ehema gahanna hithan innawanam 525 ekata yanna. nathan ithin 520 ganin. ubata athe ganakuth thiyenawane ethakota.
     
    Apr 13, 2014
    394
    17
    0
    520 හොඳයි.... හැබැයි අව්ල් තියනවා... issarahaa කැමරා... ෆ්ලෑෂ් නෑ..... තව 512MB රැම් නිසා ගේම්ස් ගොඩාක් අඩුයි..... 520 දැන් ගොඩාක් අඩුයි.....
     
    Zima

    Member
    Dec 18, 2013
    194
    7
    0
    lumia.. nice one with super speed and awsome camers features great phone for lower prize.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ලංකාවේ හදපු නියම ඇප්ස් ටිකක් තියනවා. මම මේ දැන් එකින් එක ඉන්ස්ටෝල් කරන ගමන්. නියමයි. :)
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    දැන් ලුමියා 520 එකට windows 8.1 අප්ඩේට් එක තියනවා. මම ඊයේ තමයි ඉන්ස්ටෝල් කරගත්තේ. :):)

    2n86lv9.jpg
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම පෙරේදා ගත්තේ මේක. කිසිම අවුලක් නැතුව භාණ්ඩේ වැඩ. ඇප්ස් ෆාස්ට් මචන්. ඇන්ඩ්රොයිඩ් පාවිච්චි කරලා ඇති වෙලා තමයි මේකට බැස්සේ. බජට් එකට කියාපු ෆෝන් එක. නොකියා ස්ටෝර්ස් වල ඕනේ ඇප්ස් තියනවා. කැම් එක 5මෙගා පික්සල්. ශේප් ෆෝන් එක මචන්.

    kohenda gaththe ? Keeyak unada ?
     
    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,596
    630
    113
    Singapore
    දැන් ලුමියා 520 එකට windows 8.1 අප්ඩේට් එක තියනවා. මම ඊයේ තමයි ඉන්ස්ටෝල් කරගත්තේ. :):)

    2n86lv9.jpg

    machan oka developer version (8.1) eka neda? hodata weda karanawada? ita passe official version eka release unata passe install karaganna puluwanda?
     
    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    Machan windows mobile android walata wada speed...eth apps ehema godak adui...anika user friendly gathiyath tikak adui android mobile ekakata wada....me mage idea eka...hebei use karapu ayanum awlak ne kiyanawa :):):)
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,843
    9,225
    113
    එක තැනක නෑ
    me phone eka patta machan. mama GF ta aran dunna. mama nam gaththe dan masa 3kata vithara kalin dealer kenekgenma gaththa 17,500/= gaththe. phone eka patta. speed ekath hondai. Video - Sound ehema pattaaaZ :D
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    machan oka developer version (8.1) eka neda? hodata weda karanawada? ita passe official version eka release unata passe install karaganna puluwanda?

    ඔව්. ඒක තමයි. වයි ෆයි හොඳට ස්පීඩ් නං මචන් ඕක ටික වෙලාවකින් ඉන්ස්ටෝල් වෙනවා. අලුතෙන් අප්ඩේට් ආවම ඔටෝ ඉන්ස්ටෝල් වෙනවා මචන් :)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    dan meka ganna epa machan..Lumia 525 eka ganin...Softlogic eke Rs. 24,000yi wenne.. (mama eeye ganan ahuwe ethanata gihin..16th of April 2014)

    unge offer ekak thiyenawa parana phone ekak dunnoth 21,000 ta denawa phone eka..525 ekei 520 ekei appearance eke kisima wenasak naha eth 525 eke RAM is 1GB (520 eke just 512 MB)..e wagema, softlogic eke me dawaswala thawa offer ekak thiyenawa un wikunana phones 1 year insurance karala denne...ethakota phone eka nathiwunoth arenna wena onema physical damage ekakata, damage eka anuwa items replace karala denawa...phone eka use karanna bari widiyatama kadila nam, aluth ekak denawa.. AIG Insurance ekath ekka partnership ekakin eka karanne...

    mage ayya dan use karanne 525 eka..eeye Win 8.1 Developer's Version eka daagaththa..dan nam patta wage..Cortana ehemath niyameta answers denawa ahana prashnawalata..

    gannawa nam hoda phone eka...
     
    thanks guys for user experience. thawa eka deyak danaganna oone. flash eka nathi hinda light ekak nathi thanaka video and photo wala quality eka kohomada?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    thanks guys for user experience. thawa eka deyak danaganna oone. flash eka nathi hinda light ekak nathi thanaka video and photo wala quality eka kohomada?

    eliya nathi thenwala ithin photo quality eka gena amuthuwen kiyanna one nahane machan..mama check kare nam naha quality eka..low light photography walata nam camera eka hoda nathuwa athi...Rs. 20,000 ta hamadema expect karanna baane ban :no: mata nam smartphones walata wadaa patta ban feature phones..Sad that Sony doesn't make feature phones anymore :no::no::no: