තව 5000 දාල htc desire 620 ගනින් 4g මමත් ගන්න යන්නෙ.
මමත් හිතන් හිටියෙ ඕක ගන්න but දැන් හැමෝ ගාවම ඕක තියනව.
htc පට්ට look.
උබේ කැමැත්ත.![]()
මචන් HTC එක කොහොමද?
උබ use කරල තියෙද?
බැටරි ලයිෆ් එක කොහොමද?
මාත් එකක් ගන්න ඉන්නෙ HTC Desire 820
උබ use කරල තියෙද?
බැටරි ලයිෆ් එක කොහොමද?
මාත් එකක් ගන්න ඉන්නෙ HTC Desire 820
