NOKIA LUMIA 635

Sadeepa Arosha

Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    ඊයේ මගේ ෆෝන් එකේ මෙහම ඇවිත් ටච් එක වැඩ නැතුව ගියා නෙහ් මොකෝ බන් මේකට කරන්නේ :sorry:

    00eoqDm.png
     
    sbanurada

    Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    aulak ne ban.
    ram ,video stack unama wenne.

    oka katath wena deyak ban.

    soft reset kalama hari yanawa ban.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම හිතන්නේ ඕකට හේතුව overheat වෙන එක. phone එක රත් වුනේ නැද්ද? රත් වුනේ නැතුව මේක ආවා නම් එහෙනම් UI එකේ ප්‍රශ්ණයක්. හරියට windows explorer එකේ ලෙඩ ආවම computer එකේ interface එක වැඩ කරන්නේ නෑ වගේ (නමුත් computer එකේ processing ඒවා වැඩ) Windows update කරන්න.
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    මම හිතන්නේ ඕකට හේතුව overheat වෙන එක. phone එක රත් වුනේ නැද්ද? රත් වුනේ නැතුව මේක ආවා නම් එහෙනම් UI එකේ ප්‍රශ්ණයක්. හරියට windows explorer එකේ ලෙඩ ආවම computer එකේ interface එක වැඩ කරන්නේ නෑ වගේ (නමුත් computer එකේ processing ඒවා වැඩ) Windows update කරන්න.

    update karala tiyney bun mehama unamai :growl: