mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ලයිට්බිල් බලලා ෆෝන් දෙන්නෑ බන් උන් ෆෝන්
    වලට ක්‍රෙඩ්ට් කාඩ් ඕනි මයි :angry:
     
  • Feb 1, 2014
    1,943
    388
    83
    කොළඹ
    ලයිට්බිල් බලලා ෆෝන් දෙන්නෑ බන් උන් ෆෝන්
    වලට ක්‍රෙඩ්ට් කාඩ් ඕනි මයි :angry:

    එතකොට phone එක ගැන මොකද හිතන්නෙ?

    ඇයි තාම NOKIA නමින්ම එන්නෙ? දැන් Microsoft නේ?

    මේක අලුත් phone model එකක්නේ? ඔය 535 වගේ පරණ phone Microsoft Lumia කියල එන්නෙ ඇයි දන්නවද?
     
    cyberartz123

    Active member
  • Nov 18, 2008
    294
    91
    28
    ගයාන් ලක්මාල්;17970084 said:
    එතකොට phone එක ගැන මොකද හිතන්නෙ?

    ඇයි තාම NOKIA නමින්ම එන්නෙ? දැන් Microsoft නේ?

    මේක අලුත් phone model එකක්නේ? ඔය 535 වගේ පරණ phone Microsoft Lumia කියල එන්නෙ ඇයි දන්නවද?

    2014 November walata passe ena phones tamai Microsoft Lumia Kiyala Rebrand karala enne. Nokia Branding ekat ekka apu anthima phones tika tamai 735,830,930
     
  • Feb 1, 2014
    1,943
    388
    83
    කොළඹ
    loan walata phone ganna sinhalu :lol:

    mulin hodata kala adala hitapan

    කෙනෙක්ට දෙයක් දිහා බලල එක එක නිර්වචන දෙන්න පුලුවන්.......... තව කෙනෙක් ඒකට වෙනස්ම නිර්වචනයක් දෙයි.
    ඒවගේම තමන්ට යමක් දැනෙන විදිහට නෙමෙයි තවත් කෙනෙක්ට දැනෙන්නේ......හරිය‍ට අව්වෙ වැඩකරල AC එකට ආපු කම්කරුවට දැනෙන හැගීම ඒ AC කරපු කාමරයේ සීතලේ දවසම වැඩකරන සේවකයාට ඒ විදිහටම දැනෙන්නෙ නෑ.

    ඒ වගේමයි ඔයා‍ට හිතෙන විදිහ

    මටත් මෙහෙම හිතෙනවා.... සමහරවිට ඔයා සල්ලි තියෙන කෙනෙක් වෙන්න ඇති. හැබැයි ඒ මට හිතෙන විදිහ.
    ....
     
    cyberartz123

    Active member
  • Nov 18, 2008
    294
    91
    28
    **Nokia Lumia 930 eka tamai Latestma Windows Flagship phone eka. (Samsunglage Galaxy S5, HTC lage HTC One M8 etc wage)

    Mewa Nokia Lumia unata Mewa Tamai Tamat tiyena Hodama windows phones tika.

    -Lumia 1520 - Best Windows Phablet (6inch)
    -Lumia 1020 - Best Camera
    -Lumia 920 - Mid Range eke tiyena Hodama Phones eka.

    Microsoft Branding kalata passe awe tama me phones tika witarai

    -Microsoft Lumia 535
    -Microsoft Lumia 435
    -Microsoft Lumia 532

    Danata apu microsoft phones 3ma budget oriented ewa. Indian wage developing market ekata ghapuwa. latestma model eka tamai 532. Pereda release kale. Me tikanam wadak na. Essarahata Lumia 940 enna tiyenawa.. ekanam supirima ekak wei.

    Ubata Lumia Series eke Latest & Greatestma Phone eka ganna oninam 930 eka ganin. Nattan 1530 eka ganin.

    40000kata wage latest & Gratest ekak ganna oninam 920/928 ekak ganin.

    Budget phone ekak gannawanam Lumia 535 ganin ganna ganata padu na.
     
    සුපැහැදිලි විස්තරයකි....... බොහොම ස්තුතියි........ රෙප් දෙන ලදී.

    ප.ලි.
    දෙයක් දැනගන්න අහපුවහම කියල දෙන වුන් කීදෙනාද දැන් ඉන්නෙ මේකේ?
    ඒකටත් එක්ක පන්ඩිත වදන් නම් වරුසාවයි ඉතින්......

    දෙයක් ඉගෙන ගනිල්ලා........ o/l a/l Degree තිබුන පලියට හැමෝම හැම දේම දන්නෙ නෑ

    මම ඇහැව්වේ ,"නොක‍ා නොබී ණයවෙලා credit card නැතුව Nokia Lumia 735 එකක් ගත්තට කමක් නැද්ද කියල" නෙ‍මෙයි

    මෙන්න මේ ටික
    Nokia Lumia 735 softlogic එකෙන් ගෙවන්න ගන්න credit card තියෙන්න ඕනේද? වෙන විදිහක් නැත්ද?

    Nokia Lumia 735 අලුත් එකක්ද ‍හොදද?

    Please help

    • Like
    Reactions: cyberartz123

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • **Nokia Lumia 930 eka tamai Latestma Windows Flagship phone eka. (Samsunglage Galaxy S5, HTC lage HTC One M8 etc wage)

    Mewa Nokia Lumia unata Mewa Tamai Tamat tiyena Hodama windows phones tika.

    -Lumia 1520 - Best Windows Phablet (6inch)
    -Lumia 1020 - Best Camera
    -Lumia 920 - Mid Range eke tiyena Hodama Phones eka.

    Microsoft Branding kalata passe awe tama me phones tika witarai

    -Microsoft Lumia 535
    -Microsoft Lumia 435
    -Microsoft Lumia 532

    Danata apu microsoft phones 3ma budget oriented ewa. Indian wage developing market ekata ghapuwa. latestma model eka tamai 532. Pereda release kale. Me tikanam wadak na. Essarahata Lumia 940 enna tiyenawa.. ekanam supirima ekak wei.

    Ubata Lumia Series eke Latest & Greatestma Phone eka ganna oninam 930 eka ganin. Nattan 1530 eka ganin.

    40000kata wage latest & Gratest ekak ganna oninam 920/928 ekak ganin.

    Budget phone ekak gannawanam Lumia 535 ganin ganna ganata padu na.

    ela kollek, niyama wistharayak machan.. thanks
     
    • Like
    Reactions: cyberartz123