Crib එකේ වදිනවද?

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,755
    28,111
    113
    මම loan එකක් ගන්න වැඩකට bank එකට කතා කලා. උන් බලලා කිව්වනෙ බන් මගෙ crib එකේ guarantor sign කරපු එක්කුයි. දැනට ගෙවාගෙන යන ලක්ශ 6ක loan එකකුයි තියෙනවා කියලා.

    මම යාලුවෙක්ගෙ credit card එකටනම් relations කෙනෙක්ට නම දුන්නා.ඒත් guarantor sign කරලත් නෑ. මේ වෙනකන් loan අරගෙනත් නෑ.

    Credit card එකනම් ඌ වර්චස් කරලා, bank එකෙන් මටත් කෝල් කරලා කිව්වා ගෙවන්න කියන්න කියලා. එහෙම ඒවත් මගෙ crib එකේ වදිනවද?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    මම loan එකක් ගන්න වැඩකට bank එකට කතා කලා. උන් බලලා කිව්වනෙ බන් මගෙ crib එකේ guarantor sign කරපු එක්කුයි. දැනට ගෙවාගෙන යන ලක්ශ 6ක loan එකකුයි තියෙනවා කියලා.

    මම යාලුවෙක්ගෙ credit card එකටනම් relations කෙනෙක්ට නම දුන්නා.ඒත් guarantor sign කරලත් නෑ. මේ වෙනකන් loan අරගෙනත් නෑ.

    Credit card එකනම් ඌ වර්චස් කරලා, bank එකෙන් මටත් කෝල් කරලා කිව්වා ගෙවන්න කියන්න කියලා. එහෙම ඒවත් මගෙ crib එකේ වදිනවද?
    online report ekak aran balapanko :P
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,815
    17,803

    උඹ අඳුරන එකෙක්ට id එකේ කොපියක් දුන්නද
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,815
    17,803
    113
    එහෙනම් බන් ඉතින් දීලා ඇති. 😞
    bank එකට physically ගිහින් ඕක dispute කරපන්

    ඊට පස්සෙ lawyer කෙනෙක් අල්ලපන්

    මම හිතන්නෙ කවුරු හරි කැරියෙක් උඹේ details දීල loan එකක් අරගෙන. ඔහොම වැඩ වෙනව
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,486
    8,672
    113
    bank එකට physically ගිහින් ඕක dispute කරපන්

    ඊට පස්සෙ lawyer කෙනෙක් අල්ලපන්

    මම හිතන්නෙ කවුරු හරි කැරියෙක් උඹේ details දීල loan එකක් අරගෙන. ඔහොම වැඩ වෙනව
    ☝️
    :yes:
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,794
    1,404
    113
    Ado dan kale me dewal highly unlikely
    bank එකට physically ගිහින් ඕක dispute කරපන්

    ඊට පස්සෙ lawyer කෙනෙක් අල්ලපන්

    මම හිතන්නෙ කවුරු හරි කැරියෙක් උඹේ details දීල loan එකක් අරගෙන. ඔහොම වැඩ වෙනව
     
    • Sad
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,755
    28,111
    113
    ipay app eken ganin.
    How much bro

    Yes bro
    mamath hena naduwak kawa 2018 di loan ekakata sign karala u eka gewala mta kiyanneth natuwa thawa ekak aran
    u eka gewala nathuwa gedarata liyum awama thamai danne
    Puduma
    Pakai bn
    ------ Post added on Jul 29, 2025 at 10:10 PM

    බැංකුවක වැඩ කරන පොරක් කිව්වා කැප උනත් ඇප නම් වෙන්ඩ එපා කියලා
    Machan මම ගැරන්ටර් සයින් කලේ නැනෙ
    ------ Post added on Jul 29, 2025 at 10:10 PM
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,927
    1
    9,720
    113
    Gampaha
    Yes bro
    mamath hena naduwak kawa 2018 di loan ekakata sign karala u eka gewala mta kiyanneth natuwa thawa ekak aran
    u eka gewala nathuwa gedarata liyum awama thamai danne
    loan auto renew wenawa ban, samahara financial institutes 90% guarantor sign karaganne date karanne nathuwa. ithin eka document set eken renew karanna puluwan. mama nam 2015 guarantor sign karapuwata thama loan gannawa. 1k lankaweth na.