akilar25 මම දාපු link එක බලපං මචං. එකෙක් windows වලට බනිනව තේරුමක් නැතිව
මම lumia 920 ක් හරි 625 හරි ගන්න හිතාගෙන ඉන්නේ.
මෙන්න මේ සයිට් එකේ rewiews වල මෙහෙම තිබුනා මේ කතා ඇත්ත ද?
http://www.gsmarena.com/nokia_lumia_625-reviews-5438p2.php
1. OFFLINE NAVIGATION / MAPS can't downloaded through data connection. Only WiFi download is supported. If you don't have a high speed WiFi network available, forget the OFFLINE MAPS. Why do Nokia care if you download the maps through data connection or WiFi? Only solution is to get yourself a second data connection with a WiFi router just for the sake of downloading the maps or go find a WiFi network at workspot or your friends' or neighbours' home and download the maps.
mama nam dl karala nehe data walin.. wifi walin thamai dl karanne.. hariyatama danne nehe data walin puluwanda kiyala.. hoyala kiyannam..
2. NO 3G ONLY option available in Network Selection, which is available in al Android Smartphone. If you can't compromise on data speed because of frequent change in the network mode (3G & 2G), forget the Nokia Lumia. I've had far better experience with my Sony Xperia in the same location where Nokia Lumia underperforms due to the fact that there is no 3G Only Network Mode.
3G witharak on karanna puluwan.. settings wala thiyenawa..
මෙක නම් මට ඔනිම වෙන සීන් එකක් මෙක ඇත්ත ද?
3. CANNOT BE USED AS A USB MODEM, which again is available in any Android Smartphone. Internet sharing available only as WiFi Hotspot which sure will drain the battery twice as fast than normal usage. But, with Sony Xperia i had the safety of using high speed data connection through USB and charging my phone at the same time. If you use or plan to use your smartphone as a source of high speed data connection, Lumia is a worse choice than any Android Smartphone.
wireless modem ekak widiyatanam use karanna puluwan....
4. NO FILE MANAGER. If you want to manage your files in your Lumia, only option is to connect it to a Laptop / Computer. All Android smartphone has an on-board File Manager which is not in Lumia.
FILES thamai lumia wala file manager eka.. elatama weda..
පවිච්චි කරන අය කියන්නකො මෙවා ඇත්ත ද කියලා
මම lumia 920 ක් හරි 625 හරි ගන්න හිතාගෙන ඉන්නේ.
මෙන්න මේ සයිට් එකේ rewiews වල මෙහෙම තිබුනා මේ කතා ඇත්ත ද?
http://www.gsmarena.com/nokia_lumia_625-reviews-5438p2.php
1. OFFLINE NAVIGATION / MAPS can't downloaded through data connection. Only WiFi download is supported. If you don't have a high speed WiFi network available, forget the OFFLINE MAPS. Why do Nokia care if you download the maps through data connection or WiFi? Only solution is to get yourself a second data connection with a WiFi router just for the sake of downloading the maps or go find a WiFi network at workspot or your friends' or neighbours' home and download the maps.
2. NO 3G ONLY option available in Network Selection, which is available in al Android Smartphone. If you can't compromise on data speed because of frequent change in the network mode (3G & 2G), forget the Nokia Lumia. I've had far better experience with my Sony Xperia in the same location where Nokia Lumia underperforms due to the fact that there is no 3G Only Network Mode.
මෙක නම් මට ඔනිම වෙන සීන් එකක් මෙක ඇත්ත ද?
3. CANNOT BE USED AS A USB MODEM, which again is available in any Android Smartphone. Internet sharing available only as WiFi Hotspot which sure will drain the battery twice as fast than normal usage. But, with Sony Xperia i had the safety of using high speed data connection through USB and charging my phone at the same time. If you use or plan to use your smartphone as a source of high speed data connection, Lumia is a worse choice than any Android Smartphone.
4. NO FILE MANAGER. If you want to manage your files in your Lumia, only option is to connect it to a Laptop / Computer. All Android smartphone has an on-board File Manager which is not in Lumia.
පවිච්චි කරන අය කියන්නකො මෙවා ඇත්ත ද කියලා

1-offline map යුස් කරන්න පුළුවන් WiFi වලින් map ඒක download කරගත්තොත්.data connection එකෙන් ගන්න බෑ.cellular data වලින් 50mb වලට අඩු file download කරන්න කියලයි උන් recommend කරන්නේ.
2-3G තියෙනවා.highest connecting speed 3G වලට දැම්මහම 3G තියෙනවනම් 3G වලින් වැඩ.
3-usb modem එකක් විදියට බෑ.
ඒත් ෆෝන් ඒක WiFi hot spot එකක් කරල internet share කරන්න පුළුවන්.
4-ඉස්සර official file manager එකක් තිබුනේ නෑ.ඒත් දැන් එකක් තියෙනවා.මයික්‍රොසොෆ්ට් එකෙන් දෙන එකක්.
FILES
http://www.windowsphone.com/en-us/store/app/files/762e837f-461d-4847-8399-3526f54fc25e

මම lumia 920 ක් හරි 625 හරි ගන්න හිතාගෙන ඉන්නේ.
මෙක නම් මට ඔනිම වෙන සීන් එකක් මෙක ඇත්ත ද?
3. CANNOT BE USED AS A USB MODEM, which again is available in any Android Smartphone. Internet sharing available only as WiFi Hotspot which sure will drain the battery twice as fast than normal usage. But, with Sony Xperia i had the safety of using high speed data connection through USB and charging my phone at the same time. If you use or plan to use your smartphone as a source of high speed data connection, Lumia is a worse choice than any Android Smartphone.
පවිච්චි කරන අය කියන්නකො මෙවා ඇත්ත ද කියලා

මට දුන්නු උත්තර වලට ඔක්කොමලට තැන්ක්ස්.
මම දෙගිඩියාවෙන් හිටියේ. මගේ ඇන්ඩ්‍රොයිඩ් එක දැන් පට්ට සලෝ වෙලා තියෙන්නේ. FB + Viber+ whatsapp ඔක්කොම එකට Run වෙන්නේ නැ..![]()
ඔයාලාගේ උත්තර නිසා මම බය නැතිව ලුමියා එකකට යනවා වෙනසකටත් එක්ක.
ලුමියා 920 ඔයාලට දැනෙන dis-advantages මොනවද?
Thnk you brothers....
thank you for reply to me dear.මට නම් එහෙම සීන් එක නම් නෑ.තියන දේවල් වලින් සැහීමකට පත් වෙන්න පුලුවන්.
මට දුන්නු උත්තර වලට ඔක්කොමලට තැන්ක්ස්.
මම දෙගිඩියාවෙන් හිටියේ. මගේ ඇන්ඩ්‍රොයිඩ් එක දැන් පට්ට සලෝ වෙලා තියෙන්නේ. FB + Viber+ whatsapp ඔක්කොම එකට Run වෙන්නේ නැ..![]()
ඔයාලාගේ උත්තර නිසා මම බය නැතිව ලුමියා එකකට යනවා වෙනසකටත් එක්ක.
ලුමියා 920 ඔයාලට දැනෙන dis-advantages මොනවද?
Thnk you brothers....

thank you for reply to me dear.