NOKIA LUMIA 925 හුවමාරුවක්
මචංලා මං ගාව LUMIA 925 එකක් තියනවා. 100% condition. ඔන්න ෆොටෝස් ටිකකුත් දැම්මා. මේකට එක්ස්චේන්ජ් කරන්න කැමති එව්න් කියපල්ලා....

තාම softlogic Insurance මාස 5ක් තියනවා. කිසිම අවුලක් නෑ. පිස්සු දාන්නේ නැතුව සිරාවට exchange කරන්න කැමති එවුන් දාපල්ලා. රෙප් 8 කින් සලකනවා.
Full set with box.
Updated to Windows Phone 8.1
Ebay ගෙන්නපු ස්ක්‍රීන් ගාර්ඩ් 5ක් සහ ලෙදර් කවර් එකකුත් දෙනවෝ!!!

Last edited: