Ammoo. wadi. hodatama wadi. N70 yannth 3500 4000// wadi ban 3000 denawanam gannawa

මම ලඟදි N70 Music Edition ෆෝන් එකක් ෆුල් කිට් (Phone, BL5C Battery, 1GB Memory Card, Music Edition Headset, Charger, PC Suite Genuine CD, Data Cable, N70 ME User Guide, Original box) දුන්න 5කට.

සොෆ්ට්ලොජික් එකෙන් ගත්තෙ 2007 වලදි 41කට..

ඕක 6ක් හොඳටම වැඩියි මචන්.