මචන් ඔයා කොහෙන්ද කියලාත් කියන්න..
නැත්නම් ඔයා කොළඹ නම් ෆොන් එක නුවර ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම්..
ගෙනත් දෙන්න යන්නේ නෑ නේ..
ඕක තාම සෙට් උනේ නැද්ද?
wow එකේ galaxy s 16gb එකත් 44 යනවා.. මමනම් හිතන්නේ නෑ ඕක ඔය ගානට දෙන්න පුළුවන් වෙයි කියල.
balamukoaiyo ehemadabalamuko

දැන් nokia symbian වලට market එකක් නෑ බන්.. මෙහෙනම් nokia ගණන් ගන්නෙත් නෑ.
Android phones & Iphone වලට තමා ඉල්ලුම වැඩි. any way gud luck with yr deal.![]()
bump
dan symbian walata market ekak na ban
anyway good luck![]()
tnx machan la...!!