මෙතනදි මචන් උබට සියල්ල එක තැනක දකින්න බැරි එකක් තියෙන්නේ උබ කැමරාව ගොඩක් බලාපොරොත්තු වෙනවානම් න්8 එක මරු(මම දැන් යුස් කරන්නේ)බැටරි ලයිෆ් එකත් ගොඩක් හොදයි සමහරක් කියනවා ඒක ලෝඩ් වෙන්න ලේට් කියලා.. මම එවැනි දුර්වලතා ඒ තරම් බරපතල ගැටලු කියලා හිතන්නේ නෑ n8 ගොඩක් හොද සහ නරක කීපයක් තියන පෝන් එකක්. මට රෙකමන්ඩ් කරන්න පුලුවන්. (n9 එනවා ලගදි)
සැම්සුන් වල මචන් කැම් 5mp තමා ඉතින්....
සැම්සුන් වල මචන් කැම් 5mp තමා ඉතින්....
