Nokia phone වර්ග ගැන දැන ගනිමු.

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,307
    801
    113
    Verified ✔

    000204AE.gif
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මම පාවිච්චි කරපු Nokia 3310 , 1100 ,6600 ,6630 ෆෝන් සුපිරි බඩු...පට්ට ගැහුවා ෆෝන්..සුපිරි ෆෝන් එකක් Nokia කියන්නේ...:love::love:

    ඒත් දැන් Nokia නම අපෙන් සමු අරන්......:(:(
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,307
    801
    113
    Verified ✔
    ජන්තු අයියා;17614242 said:
    මම පාවිච්චි කරපු Nokia 3310 , 1100 ,6600 ,6630 ෆෝන් සුපිරි බඩු...පට්ට ගැහුවා ෆෝන්..සුපිරි ෆෝන් එකක් Nokia කියන්නේ...:love::love:

    ඒත් දැන් Nokia නම අපෙන් සමු අරන්......:(:(

    ඔව් බන් ඉස්සර නොකියා පොන් එකක් තියන්නේ කියපුවම ඉල්ලලත් බලනවා එත් දැන් :(:(
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔව් බන් ඉස්සර නොකියා පොන් එකක් තියන්නේ කියපුවම ඉල්ලලත් බලනවා එත් දැන් :(:(

    ඒ උනාට මචන් දැන් දැන් ආයෙත් Nokia=Microsoft වලට කට්ටිය පොඩ්ඩක් ආසයි..windows දැන් පට්ට...ඇප්ස් තියෙනවා හැම එකම වගේ...Lag වෙන්නෙත් නෑ..
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,307
    801
    113
    Verified ✔
    ජන්තු අයියා;17614417 said:
    ඒ උනාට මචන් දැන් දැන් ආයෙත් Nokia=Microsoft වලට කට්ටිය පොඩ්ඩක් ආසයි..windows දැන් පට්ට...ඇප්ස් තියෙනවා හැම එකම වගේ...Lag වෙන්නෙත් නෑ..

    :)