Nokia to bring Pelican's Array Camera Module

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    1zoz3iv.jpg

    1c2ab.jpg
    නොකිය සමාගම කියන්නේ කැමරා සහිත ස්මාට් දුරකථන නිපදවන ලොව මුල් පෙලේ සමාගමයි.ලොව මෙතුවක් නිපදවූ අසාමාන්‍ය කැමරා විප්ලවයක් ඇතිකරන ලදn86-8mp... n8-12mp..808 pureview-41mp..lumia 920 pureview with ois.... up coming lumia 928...lumia cat walk 41mp තම පාරිබෝගිකයන් හට හදුන්ව දෙන ලදී.
    නමුත් දැන් කියන්න යන කතාව නම් ටිකක් විතර වෙනස්.සමාගම Pelican Imaging & Camera Technologies යන සමාගම මගින් නිෂ්පාදනය කරන ලද array camera technologyසදහා මුදල් ආයෝජනය කොට ඇත මෙම කැමරා මොඩුලයේ ඇති විශේෂය නම කුඩා ප්‍රමාණයේ කැමරා 25(5*5)ක් හෝ 16(4*4)කින් සමන්විත වීමයි.මෙහි ඇති කුඩා ප්‍රමාණයේ ලෙන්ස් පින්තූරය ග්‍රහණය කරගෙන පසුව එකට සංයුක්ත කරනු ලබයි.එමගින් අපට උසස් තත්වයෙන් යුක්ත පින්තූර ග්‍රහණය කරගැනීමේ හැකියාව උදාවේ.එමෙන්ම ග්‍රහණය කරගත් පින්තූරයේ ඕනෑම කොටසක් අපට එම වෙලාවේම හෝ වෙනත් වෙලාවක focus කරගැනීමේ හැකියාව ලැබේ.
    5eh3x2.jpg
    මෙමෙ අසාමාන්‍ය තාක්ෂනය 2014 වසරේ වෙළදපොලට නිකුත් කිරීමට බලාපොරොත්තුවන වින්ඩෝස් ස්මාර්ට් දුරකථන සදහා අන්තර්ගත කිරීමට නොකිය සමාගම මේ වනවිට පිබුරුපත් සකස්කරමින් යන බව සදහන් වේ.

    bi9ogj.jpg


    wc25p0.jpg


    dnoiso.jpg


    dnoiso.jpg


    2dv1kix.jpg


    izvthl.jpg


    2zhf7dj.jpg


    4ilvnr.jpg
    soursehttp://www.n8fanclub.com/2013/05/nokia-invested-in-pelican-camera-technology.html
    අනිත් අයට බලන්න බම්ප් එකක් දාල යන්න.තව දෙයක් කියන්න, කරුණාකරලා රෙප් කපන්න එපා:yes::yes::D:D.අපි ගියා :yes::yes::yes:
     
    Last edited:

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මේ කැමරා තාක්ෂණය කොහෙන් ගිහිල් කෙළවර වෙයි ද මන්දා, මේ Pelican Camera තාක්ෂණයට Mega Pixel කියේ කැමරාවක් ද කියලා වර්ග කරන්නේ නැති වෙයි කියලායි මම හිතන්නේ.
     
    • Like
    Reactions: 577

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මේ කැමරා තාක්ෂණය කොහෙන් ගිහිල් කෙළවර වෙයි ද මන්දා, මේ Pelican Camera තාක්ෂණයට Mega Pixel කියේ කැමරාවක් ද කියලා වර්ග කරන්නේ නැති වෙයි කියලායි මම හිතන්නේ.

    e wagema ban pureview technology ekath okata hadunwa denna yanawa kiyala tibba:yes::yes::yes: