nokia x6 ඇත වැඩ නැත..උදාව්

nokia x6 ඇත වැඩ නැත..උදාව්

nokia x6 ඇත.. වැඩ නැත......උදා...ව්...............:baffled::baffled::baffled:
.
.
.
.
.
.

මචංලා Nokia x6 ලැබුනා...UK එකක් .Orange කියල service provider කෙනෙක්ගෙ

මෙක unlock කරගන්න ක්‍රමයක් තියනවද මචංලා...:sorry:
ලොකු උදව්වක්......

unlock කරන විදියනම් දන්නවා. :yes: එත් unlock code එක හොයගන්න එක තම‍යි අවුල:(

වැඩෙ free කරගන්න ක්‍රමයක් ඇත්තෙම නැදද මචංලා:eek:

emei...353422042906791