nokia x6 ඇත.. වැඩ නැත...

nokia x6 ඇත.. වැඩ නැත......උදා...ව්...............:baffled::baffled: :baffled:
.
.

මචංලා Nokia x6 ලැබුනා...UK එකක් .Orange කියල service provider කෙනෙක්ගෙ

මෙක unlock කරගන්න ක්‍රමයක් තියනවද මචංලා...:sorry:
ලොකු උදව්වක්......

unlock කරන විදියනම් දන්නවා. :yes: එත් unlock code එක හොයගන්න එක තම‍යි අවුල:(

වැඩෙ free කරගන්න ක්‍රමයක් ඇත්තෙම නැදද මචංලා:eek:

emei...353422042906791

එලකිරි ෆොන් වැඩ්ඩොනි උදව් කරපල්ලා:(:(:(
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
avatar352470_1.gif