මචන්ලා මගේ ලග nokia x6 16 GB එකක් තියෙන්නේ මට මේකට අලුත් symbian version එකක් දා ගන්න ඕනේ symbian belle, symbian anna වගේ එකක් net එකේ හොයල බැලුව එත් කරන්න බයයි හරියටම දන්න කෙනෙක් ඉන්නවනම් flash කරන හැටියි අලුත් os එක දා ගන්න හැටි කියල දෙන්න පුලුවන්ද ලොකු උදව්වක් os එක දැම්මට පස්සේ phone එක slow වෙයිද කලින් වගේ අවුලක් nathuwa වැඩ කරයිද කියල දැන ගන්නත් ඕනේ.