
ආදරේ කරන ගොඩක් දෙනාට ලොකු ලොකු සිහින බලපොරොත්තු තියනවා. සමහර අයට ඒක කාමය වෙන්නත් පුලුවන් සමහර අය අනිත් කෙනාට ආදරෙ කරන්නෙ එයාව කොහොම හරි තමන්ගේ කරගන්න.ඉතින් කමය බලපොරොත්තු වෙනකෙනා එක නොලබෙන කොට එයා හිතන්නෙ මේක නෙමෙයි ආදරේ කියල.ඊට පස්සෙ එයා කරන්නෙ තමන්ට හරියන ආදරේ හොයාගෙන යන එක.ඒ ආදරේ දී එයට වෙන්න ඔන හමදේම උනහම තමයි එයාට තෙරෙන්නෙ ආදරේ කියන්නේ කාමයම විතරක් නෙමේ කියල.
Attachments
Last edited:



