NOLimit එකේ කට කපලා සෙනඟ

Helpee

Member
Dec 27, 2012
5
2
0
NOLimit එකේ කට කපලා සෙනඟ

බෑග් අරන් මිනිස්සු 100ක් වගේ එළියට එනවා හැම විනාඩියෙම. ඒත් මම මේක මෙතන කිව්වොත් අන්ධ බෞද්ධයෝ කලබල වෙනවා. උන්ට ඕන බොරුවට හරි නෝලිමිට් එකේ සෙනග නැහැ කියන්න. ඇස් ඩෙකට පෙනෙද්දිත් නැහැ කිව්වම බෞද්ධයන්ගේ ශ්‍රද්ධාව දෝරේ ගලලා මට රෙප් වැස්සක් ලැබෙනවා.. එහෙම නැත්තම් ප්යකට පස්සේ හම්බයෝ රෙප් කැපුවා කියලා බැන්නම අන්ධ බවුඩ්ඩයෝ රෙප් දානාවා ගග ගලන්න වගේ
 
  • Like
Reactions: rudayas