මේ හම්බකඩ වර්ජනය කරන්න කියන එක ආයේ අමුතුවෙන් පවුල් වලට ගෙනියන්න දෙයක් නෑ බං...ඕනෑම පවුලක එකෙක් හරි social media use කරනවා.ඒ කියන්නේ නිකන්ම මේක පවුල ඇතුලට ගිහින් ඉවරයි..හැබැයි ඉතින් අම්මලා තාත්තලා දැනුවත් කරන්න ළමයි දැනගන්න ඕනේ....