මචන්ලා කෑගල්ලේ නොලිමිට් එකේ මොකක් හරි අව්ලක් වෙලාද?:confused: ඇත්ත විස්තරයක් දන්නා කෙනෙක් ඉන්නවද?
S srimalr Member May 9, 2011 163 7 0 Feb 12, 2013 #1 මචන්ලා කෑගල්ලේ නොලිමිට් එකේ මොකක් හරි අව්ලක් වෙලාද? ඇත්ත විස්තරයක් දන්නා කෙනෙක් ඉන්නවද?
Fox C2 Well-known member Aug 27, 2011 15,275 2,673 113 nomans land Feb 12, 2013 #4 sales nathilu, maharagama welenawa
ruwanwellarocker Well-known member May 19, 2010 10,679 2,491 113 Bevery Hills-90210 Feb 12, 2013 #5 මොනවද විෂ ජාතියක් ඇඳුම් වලට ස්ප්‍රේ කරලා දීලා මාට්ටු වෙලා කියන්නේ .. අනේ මන්දා බං ඔව්වා. දැනට නම් ඒක වහලා දාලා...
මොනවද විෂ ජාතියක් ඇඳුම් වලට ස්ප්‍රේ කරලා දීලා මාට්ටු වෙලා කියන්නේ .. අනේ මන්දා බං ඔව්වා. දැනට නම් ඒක වහලා දාලා...
Fox C2 Well-known member Aug 27, 2011 15,275 2,673 113 nomans land Feb 12, 2013 #6 ruwanwellarocker said: මොනවද විෂ ජාතියක් ඇඳුම් වලට ස්ප්‍රේ කරලා දීලා මාට්ටු වෙලා කියන්නේ .. අනේ මන්දා බං ඔව්වා. දැනට නම් ඒක වහලා දාලා... Click to expand... එහෙනම් සීන් එක ඇත්ත වගේ
ruwanwellarocker said: මොනවද විෂ ජාතියක් ඇඳුම් වලට ස්ප්‍රේ කරලා දීලා මාට්ටු වෙලා කියන්නේ .. අනේ මන්දා බං ඔව්වා. දැනට නම් ඒක වහලා දාලා... Click to expand... එහෙනම් සීන් එක ඇත්ත වගේ
KissMass Well-known member Jan 28, 2011 948 1,180 93 Negombo Feb 12, 2013 #7 උඹලා තාමත් ඔය ලබ්බට යනව නේ....