NOLIMIT launches IMAGE

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    එලකිරි auditor;16045165 said:
    ape auruddata nam mama oya kandy, thilakawardana wage old fashion ewata yanne na :rofl:

    lol.. ethakota eka racism nemeida? :P
    ubalage ekek sinhala shop ekakin badu gannawada? ehema thiyan sinhalayanta kiyanawa racist kiyala :P

    house of fashion, thilakawardana textiles, kandy, ODEL thiyanakan ubala linde :rofl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    රිදිලා.. ඒක නෙමෙයි උබ හම්බයව හාවා කරලා ගෙනාපු පලාත් සබා ලොන්තේ විකුනගත්තැකිද? හැබැටම උබද හම්බයද හාවා???

    තෝයි මායි දන්න වාහන. දන්නේ නැත්නම් ඉගෙනගනින් මේන්. හතුරෙක් උනත් වාහනයක් ගැන ඇහුවහම කියල දෙන්න එපැයි. ඒක පලාත්සභාවක් නෙමේ. ඒක ඉන්ටකූලර් එකක්. 43කට වික්කා. සෑහෙන දවස්. 11ක් විතර ලාභයි


    පලාත්සභා කියන්නේ මේක. ඕකෙම අකුරු තුනේ නොම්බර තියෙන්නේ ආන්ඩුවට ගෙන්නපුවා (1981 model ). ඒක වෙනස්.ඩෑශ් බෝර්ඩ් එකෙන් අදුරගත්තහැකි. ඒක පලාත්සභා වගේ පිටින් පෙනුනට ඇතුල වෙනස්. menna me wage palathsabha eka. meka patrol ekak meka lankawata awe na

    800px-1st_Mitsubishi_Montero_LS.jpg


    eeta passe computer body. eka 2.5 ekak. pitipassa highroof issaraha flat. eta passe thama mama gawa thiyena 2.8 eka awe. eka eka samana wahalayak thiyenne

    menna me wage, meka petrol ekak

    800px-2nd-Mitsubishi-Montero.jpg



    ඊට පස්සේ මහත්තයා මොඩල් එක. ඊට පස්සේ වට්ටක්කා මොඩල් එක. අලුත් එකට තාම නමක් නෑ. ඒකට දාගනින් රත්තරං මොඩල් කියලා
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    රත්තරං;16038643 said:
    මාර ආදරයක්නේ. ලමා අපචාරී මිනීමරු බඩුකාර කුපාඩියෙක් නිකන් ඉදන් රෝටී කාලා බඩු ගහන්න අනිත් එවුන් අන්ද ගන්න දෙයියා දැක්ක කිව්වහම උබලා රැවටුනාට අපි රැවටෙයි ඕවට
    :rofl::rofl::rofl: