NOLIMIT - TRUTH

toiya

Well-known member
  • Jan 8, 2007
    13,162
    4,537
    113
    පොන්සි ආණ්ඩුව

    ආයතනයේ බඩුවල වටිනාකම – ලක්ෂ 10 ලෙස සිතමු
    මුලින්ම ලක්ස 5 ක බඩු සගවයි
    ඉන් පසුව ගිනි තබයි

    සැගවූ බඩු ඉතිරියි – ලක්ෂ 5
    ඉන්සුවර්නස් – ලක්ෂ 10 ම ලැ‍බේ
    රජයෙන් – ලක්ෂ 5ක් ලැබේ
    අරාබිය පොටෝ එක්ක පට්ට රිපෝට් එකක් යවයි. ඒකෙම කෙ‍ාපි ඉරාන්,ජෝදාන්,පකිස්තාන් වලටත් යවයි.
    විදේශ ආධ‍ාර – ලක්ෂ 50

    අවසානයේ ආදායම ලෙස ලස්ස 70 සොයාගනී

    තිබුන කඩේ ලස්ස 20 යොදා සුපිරියටම හදයි.
    රටවටා සිංහල ඉඩම් මිලදී ගෙන තවත් ශාක‍ා 2 -3 සාදයි…….
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    ගින්න හටගත් නෝ ලිම්ට් ආයතනයේ පෙර දින සාදයක් පවත්වා ඇතැයි පොලීසියට තොරතුරු ලැබී ඇත.රාත්‍රියේ සාදය පැවැත් වු සිව් දෙනෙකුගෙන් පොලීසිය ප්‍රකාශ සටහන්කර ගැනීම ඇරඹීය.

    ඔවුන් එම සාදයේදී පාව්ච්චි කළ බීම වර්ග ගැනද පොලිසියට තොරුතුරු ලැබී ඇත.එහිදී සිගරට් කොටයක් අත් වැරදීමකින් වැටී ගින්න ඇවිලුනේ දැයි සැකයක් පවතින බව පොලීසිය කියයි.



    source:lankadeepa



    කලින්ම පාටිත් දාලා සතුටට.:D
     

    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    Mekata godak ewunta ridei :P

    Muslim sonnayo me loke koheda ban hodin hitiye. oya anathayo inna hama thanakama awul
     

    ආයතනයේ බඩුවල වටිනාකම – ලක්ෂ 10 ලෙස සිතමු
    මුලින්ම ලක්ස 5 ක බඩු සගවයි
    ඉන් පසුව ගිනි තබයි

    සැගවූ බඩු ඉතිරියි – ලක්ෂ 5
    ඉන්සුවර්නස් – ලක්ෂ 10 ම ලැ‍බේ
    රජයෙන් – ලක්ෂ 5ක් ලැබේ
    අරාබිය පොටෝ එක්ක පට්ට රිපෝට් එකක් යවයි. ඒකෙම කෙ‍ාපි ඉරාන්,ජෝදාන්,පකිස්තාන් වලටත් යවයි.
    විදේශ ආධ‍ාර – ලක්ෂ 50

    අවසානයේ ආදායම ලෙස ලස්ස 70 සොයාගනී

    තිබුන කඩේ ලස්ස 20 යොදා සුපිරියටම හදයි.
    රටවටා සිංහල ඉඩම් මිලදී ගෙන තවත් ශාක‍ා 2 -3 සාදයි…….

    එහෙම නැත්නම් ඕක මෙහෙමත් වෙන්න පුළුවන් මචං.
    දැන් සිංහල මිනිස්සු අපේ වියාපාර වර්ජනයකට සුදානම්. (හකීම් පොන්සිය තානාපති කාර්යාල හැම එකකටම අද අද යන්නේ)
    මේක සිංහල වැඩක් කියල මේකේ වරදත් බොදුබල සේනාව හරි සිංහල පැත්තට දාල නපුන්සක සහජීවන සිංහල ගොඩ වඩා ගන්න ගත්තු උපක්‍රමයක් වෙන්න පුළුවන් මචං.


    අලුත්ගම සිදුවීමෙන් පස්සේ හැම හම්බ වියාපරිකයම තම වියාපාරික ආයතන රක්ෂණය කිරීමට උනන්දු වෙලා කියල මට ආරංචියක් ආව.
    (රක්ෂණ ආයතනයක වැඩ කරන සිංහල කොල්ලෙක් කිව්වා හම්බය බය වෙලා කියන ගානට ඇවිත් රක්ෂණය වෙනවා ලු.)