Nomadic Lobsters

Hackytechie

Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    හූ හූ උඹ කොච්චර කිව්වත් උඹේ චන්නෙල් එක sub කරන්නේ නැතෝ
     
    • Like
    Reactions: ninjah2

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    okenam video set ekama baluwa, kolla fatta buwa
    ඔව් බන්,උන් දෙන්නම අව්ලක් නෑ,වැඩිය රගන්නෙ නෑ.

    හූ හූ උඹ කොච්චර කිව්වත් උඹේ චන්නෙල් එක sub කරන්නේ නැතෝ
    උබල නම් පුදුම ඉරිසියාකාරයෝ බන්,උබ සබ් කරත් නැතත් මට මොකෝ බන්,මම දැම්මේ හොද නිසා,ඉරිසියා කර කර හිටපන් 🤣
    ------ Post added on Jan 29, 2021 at 1:08 AM
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    එවරස්ට් එකෙන් බලන්න සෙට් උනේ.හොඳ චැනල් එකක්
    කොල්ලනම් සුපිරි බ්‍රයිටෙක්
    GUTD Grip Sri Lanka චැනල් එකත් හොඳයි
     
    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    ඔව් බන්,උන් දෙන්නම අව්ලක් නෑ,වැඩිය රගන්නෙ නෑ.

    උබල නම් පුදුම ඉරිසියාකාරයෝ බන්,උබ සබ් කරත් නැතත් මට මොකෝ බන්,මම දැම්මේ හොද නිසා,ඉරිසියා කර කර හිටපන් 🤣
    ------ Post added on Jan 29, 2021 at 1:08 AM
    තෝ කොච්චර කිව්වත් ඉරිසියා කරනවා මයි යකෝ! එක මගේ උපන් සිංහල ගතියනේ බොලව් !!!