PG වලට ගණිතමය subjects ටිකක් එක්ක වැඩ කරන්න ඕන වෙලා තියෙනවා.මට ලොකු ගණිතමය background එකක් නෑ.
මට තියෙන කාලය එක්ක සර්ච් කර කර sources හොයාගෙන ගොඩක් වෙලාව අරන් කියව කියව ඉන්න අමාරුයි. අහන ප්‍රශ්න ගණිතමය දේවල් වලට සම්බන්ධ නම් හොද නිරවද්‍යතාවයකින් ඒවට උත්තර දෙන්න පුලුවන් AI platforms තියෙනව ද?
chatgpt ට ගණිතමය හුටපට දුන්න ම කෙබර එවන්නෙ නැතුව හරි උත්තර දෙනවා කියලා මට ශුවර් එකක් නෑ. මම හරි ද? වැරදිද?
මට ලොකුවට මතක නෑ ඇයි මම එහෙම හිතුවෙ කියලා. ලාවට මතකයක තියෙනවා මම අහපු ප්‍රශ්නෙකට ජීවිතේට හොයාගෙන නැති තියරියකින් chatgpt උත්තර දුන්න ගණිතමය මොකක් හරි මගුලක් තමයි මම ඇහුවේ.
(ගණන් හදාගන්න නෙමෙයි යන්නෙ. බොහෝ දුරට ගණිතමය සංකල්ප සිද්ධාන්තවගේ දේවල් clarify කරගන්න එක තමයි ඕන.)

Last edited: