Non type pvc යනු කුමක්ද

topkollek

Well-known member
  • May 22, 2014
    43,659
    1
    57,772
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Pressure rating නැ කියන්නේ low pressure valadi වුනත් pupurayida

    සාමාන්‍ය ගෙදරක නම් ලොකු ප්‍රශ්නයක් නෑ. සමහර ගෙවල්වල ඩිරෙක්ට් ලයින් දුන්නම ප්‍රෙෂර් වැඩි නිසා බට පුපුරලා යනවා.