Nonstop එකක් හොයාගන්න ඔනි - Help
මචන්ලා මට හොයාගන්න ඔනි සුපර්ස්ටාර් සංගීත වෙනස 5 (නොකල වෙනස) කියලා Nonstop එකක් ආවා. අන්න ඒක. අඩෝ තියෙන එකෙක් කොහේ මගුලකට හරි අප් කරපල්ලකෝ.. හෙවිවා හෙවිවා හයොගන්න නැනේ බං.