jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,745
    31,575
    113
    NordFX උදව්...

    මචං උඹලට India ඉඳල NordFX බ්‍රෝක කෙනෙක් කතා කලාද? මගෙ account එක reactive කරනවද? අහනවා:confused: මම forex නිකං ජොලියට දීපු account එකක් open කලා 2013 දී ඒකෙ free දීපු $8 නිකම්ම lost කරගත්ත. පොර කියනවා හොඳට මාසයක් විතර demo පුරුදුවෙලා ඊටපස්සේ අලුතෙන් account එකක් හදල fund කරලා. trade කරන්න කියල. උඹලටත් පොර call කලාද? දැනට ලංකාවෙන් 20 k register වෙලා ඉන්නවලු NordFX වලට.:confused:
     
    Last edited:

    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    මාත් මුලින්ම demo account එකක් එකේ පස්සේ forex කියන එක දැනගත්තම nordfx පැත්ත පළාතේ ගියේ නෑ මට තාම අවේ නැනේ :D
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,745
    31,575
    113
    මාත් මුලින්ම demo account එකක් එකේ පස්සේ forex කියන එක දැනගත්තම nordfx පැත්ත පළාතේ ගියේ නෑ මට තාම අවේ නැනේ :D

    දැන් උඹ යන්නෙ මොකේද forex කොරන්නේ?
     
    chashikajw

    Member
    Apr 2, 2015
    452
    50
    0
    Colombo
    adooooo matath dan masa 2kata kalin katha kalane. skype id ekath dunna mata. :P
    kiuwa plwn welawaka ktha kranna kiyla. account 1 open krnnalu. mata ktha kranna bari una bn aith :D
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,745
    31,575
    113
    adooooo matath dan masa 2kata kalin katha kalane. skype id ekath dunna mata. :P
    kiuwa plwn welawaka ktha kranna kiyla. account 1 open krnnalu. mata ktha kranna bari una bn aith :D

    මචං උඹට skype id එක දුන්න පොරගෙ නම හෂාන් ද?