Hi Brothers and Sisters,
මම එළකිරි එක බලල සැහෙන්න දේවල් ඉගෙන ගෙන තියෙනවා
එක නිසා මම හිතාගෙන හිටිය මගේ exams ඉවර වෙලා විවේක කාලයක් ආවම මේකට වටිනා thread එකක් දානව කියල. මගේ ජීවිතේ අවරුදු 19ම පොත් වල ගෙවුන කෙනෙක්. දැනුයි පොඩි විවේකයක් ලැබුනේ....
මේ ලංකාව යන විදිහට මට කසාදයක් බදින වයසක් වෙනකන් වත් අපිට රටක් ඉතුරු වෙඉද කියල තමයි මට සැක.
මට visa ඇවිල්ලා තියෙන්නේ යන්න. මට funds පෙන්නන එකයි Course fee එකයි අපේ අම්මලට පෙන්නන්න අමාරු වුනේ නෑ . මම ගිහිල්ල ඉක්මනටම ඒගොල්ලොත් ගන්නවා කියන මතේ තමයි මම ඉන්නේ.
මම යන්න ට්‍රය් කරන්න ඉස්සෙල්ලම තේරුම් ගත්ත ගිය කියල අම්මලට මගේ වියදම් දරන්න බෑ
මමම ඒවා හොයාගන්න ඕන කියල. අනික මම දන්නවා මට වැඩිය social experiences නැති නිසා කාත එක්කවත් හොදින් රස්සාවක් කරන හම්බෙන්නේ නෑ කියල. මම වැඩිය සමාජෙට ගියේ නැති වුනාට මම ඉන්නේ මගේ විදිහට ගොඩක්.
මට ඕන වෙලාවට නිදාගන්නේ... මට ඕන වෙලාවට නැගිටින්නේ.... අන්න අ වගේ..
මම කොහේ ගියත් $ හොයන්න පුළුවන් නං මම ගොඩ කියල මම තේරුම් ගත්ත සහ AL ඉවර වුන ගමන් වැඩට බැස්ස. $ හොයන් යන ගමනේ මට ලැබුන ways වලින් මට ගැලපෙන main ම එක තමයි forex trading. අනිත් එක තමයි social media ad sense with automation.
second method එක කරනවා නං වැදගත් Topic එකකින් හරියට බැහැල කරොත් නිකන් හිටියත් සල්ලි තමයි. මොකද entire Adsense market එකම Connect වෙන විදිහට automate කරන්න පුළුවන් methods තියෙනව .
හැබැයි පෝර්න් upload කරලා කරන වැඩේ මම අනුමත කරනේ නෑ. මොලේ පාවිච්චි කරලා trending topic එකක් අරගෙන කරලා නිකන්ඉන්න තියෙන්නෙ. හොද research එකකින් පටන් ගන්න ඕන.
මමත් තාම හරියට මේකට අතගැහුවේ නෑ . හැබැයි කරන්න ඕන process එක අල්ලගත්ත time හම්බුන ගමන් Research එකක් කරලම වැඩේ පටන් ගන්නවා. එක ගැන full expalanation එකක් මම ඊලග thread එකේ දන්නන්.
අද දාන්නේ forex ගැන...
Forex වලට Invest කරන්න මෙන්න UK වල major broker කෙනෙක්ගෙන් free real $50. මේක පටලවගන්න එපා අර demo සල්ලි නෙමෙයි . trade කරලා profit කරොත් විත්ද්‍රව් කරගන්න පුළුවන් ලංකාවෙන් . මම ගත්ත .
මම වෙන broker කෙනෙක්ගෙ සල්ලි දාල තිබ්බේ. හැබැයි මම දැකල තියෙනවා ගොඩක් අය Invest කරන්න ආසාවෙන් එත් deposit කරන්න විදිහක් නැතුව ඉන්නවා.
FBS එකෙන් දෙන සල්ලි වලින් හරියට ප්රෝෆිට් කරොත් ඔයාලට $500ක් වෙනකන් profit කරන්න පුළුවන්. අවම lots 2ක් trade කරන්න ඕන .
ඕන කමක් තියෙන කට්ටිය පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් රෙගිස්ටෙර් වෙලා verification එක කරගෙන $50 අරගෙන trade කරන්න.
verify කරන්න Driving licence or Passport use කරන්න . English වලින් නම thibbe නැත්තන් රෙජෙච්ට් වෙනවා එකයි. එක ID එක පාරයි $50 ෆ්‍රී දෙන්නේ.
අනික තමයි එක IP එකකට එක account එකයි හදන්න පුලූවන්. profit වූනත් withdraw කරන්න දෙන්නේ නෑ .
මම හිතන්නේ අපේ Device එකේ mac ID එක track වෙනවා ඇති.
මට වුනේ මරු වැඩක් මුලින්ම. මගේ Licence එකෙන් හදපු account එක profit කරල withdraw කරලා බැලුව... කාටවත් වැඩේ ගැන කියන්න කලින් Withdraw කරන්න පුලුවන්ද කියල..... withdraw වුනා ගානට. ඒ පිම්මේම මම තාත්තාගෙ Licence එකෙන් හදල account එක profit කරා.... කරලා පස්සේ ඕකේ trade එකක් අස්සේ තමයි දැක්කේ එක device එකකින් එක පාරයි පුලුවන් කියල ඊට පස්සේ මම එකෙන් Trade කරන එක නවත්තල withdraw කරන්න try කරා. අපරාදේ ඒක withdraw කරගන්න දුන්නේ නෑ මුන්.
ඕගොල්ලෝ හොද strategy එකක් ඉගෙනගෙන trade කරන්න. කරන්නන් වලේ කරන්න ගිහිල්ල මේක නැති කරගන්න එපා. අපරාදේ මේක ගැන දන්නෙවත් නැති යට අපි කරන අසදාරණයක් ඒක. ඕගොල්ලෝ කාට හරි කියල දෙන්න. තවත් මනුස්සයෙක්ගේ හිනාවක් දකින්න පුළුවන්නං එක තමයි තමන්ට සතුටු වෙන්න පුලුව හොදම විදිහ කියල මම හිතන්නේ .....

මම මගේ screens Share කරන්නන්. යටම ලිනක්ස් දාන්නන් .
1. මගේ withdraw කරපු account එක.

2. Profit කරලා withdraw කරන්න දුන්නේ නැති account එක.

www.fbs.com
ඔයාලටත් කියන තියෙන්නේ ඕන=ම දෙයක් මේ thread එකේ අහන්න.
මම මගේ strategy එක මාස 8ක් විතර practice කරා . හරියට ඉගෙනගත්තොත් හොදට profit කරන පුළුවන් ඔයාලටත්. mata තව ලොකු accounts තියෙනවා. මෙතන දැම්මේ free $ 50 න ප්රෝෆිට් කරපු ඒවා විතරයි.
හොදට Forex factory එකේ තියෙන threads කියවන්න . තමන්ට සෙට් වෙන strategy එකක් ගොඩ දාගන්න.

මේකට ලැබෙන response එක අනුව මම මගේ strategy එකත් ඉස්සරහට කියල දෙන්නන්. මුලින්ම තමුන් ම කියවල යමක් තේරුම් ගන්න බලන්න. ඒ දේ නැති වෙන්නේ නෑ තමන්ට කවදාවත්.
එහෙනං මම ගියා. profit කරගෙන මේකේ screens share කරන්න. තව මනුස්සයෙක්ට උදව්වක් කරන එක හොදයි කියල හිතුනොත් තව කට්ටියට වැඩේ කියල දෙන්න.
"එතකොට ඔයාලටත් යමක් ලැබේවි"

Last edited: