Normal Transfer

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
මචන්ලා වාහනයක් normal transfer දාන්නෙ කොහොමද, මොනවද ඔනි documents , අයෙ අලුත් නම්බර් ප්ලෙට් ගන්නෙ කොහොමද (ප්‍රොව්න්ස් එක මරු වෙන නිසා)
 
  • Like
Reactions: EvoLazz

Survivor.

Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    ෆොටෝ දෙකක් ( එකක් ග්‍රාම සේවක සහතික කරපු) පාස්පෝට් සයිස් එකට වඩා ටිකක් ලොකු ඒවා. ෆොටෝ එවුන් දන්නවා. පාස්පෝට් සයිසුත් අවුලක් නැතුව ඇති මොකද මම දුන්නේ පාස්පෝට් සයිස් ඒවා

    ජා.හැදුනුම් පත් කොපියක්

    නිවැරදිව පුරවපු ට්‍රාන්ස්ෆර් ෆෝම් සෙට් එක

    වාහනයේ පොත හා ලයිසන් එක

    රු. 3000 ස් ගානක්. ( ගාන මතක නෑ මොකද මම නෙවෙයි ගියේ ඩොකියුමන්ට් අරන් මගේ තාත්තා ගියේ.
    )
     
    • Like
    Reactions: Banned!