Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NORTH KOREA මිසයිල_බලය ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උතුරු කොරියවට කඩේ යන එවුන් මුලින් මේක කියවලා හිටපල්ලා

කිම් පවුලේ තියෙන ආතල් රටම දන්නවනෙ. ස්පීච් එක වෙලාවෙ නිදාගත්ත කියල තමුන්ගෙ මාමව මරවපු (බල්ලොන්ට කන්න දාලා කියලත් කියනව) පුතයට ගිය රටනෙ. රටේ නිදහස නං හොඳටම අඩුයි. ඒ වගේම බයත් වැඩියි. කොයි වෙලේ වැරැද්දක් වෙලාද කියන්න බැහැනෙ. මොකද ඔය වැරදි කරන මිනිස්සුන්ට දඬුවම් දෙන්නයි කියල ආණ්ඩුවෙන් හිරගෙවල් ටිකක් සෙට් කරල තියෙනව. ඒ ටික රහසෙ පවත්වගෙන ගියාට මොකද රටේ මිනිස්සුනං ඔක්කොම වගේ මෙහෙම දෙයක් තියෙනව කියල දන්නව. විපක්ෂ අදහස් නැති රටක් විදියට මෙලෝ ගින්නක් නැතුව ඉස්සරහට යන මේගොල්ලො ඇත්තටම යන්නෙ ඉස්සරහටද කියල මේ නීති ටික දැක්කම හිතෙනව. ඉල්ගෙන් පස්සෙ උන් (Kim Jong Un) අරගෙන තාත්තටත් හපං විදියට කරන දේවල් ටිකක් කියන්නයි මේ හදන්නෙ.

1. පරම්පරා තුනේ දඬුවම

මේ දඬුවම ගැන නමෙන් අඳුනගන්න බැහැ. ඔයා උතුරු කොරියාවෙන් පනින්න හැදුවොත් වගේ සුළු වැරැද්දකට උනත් මේ දඬුවම ලැබෙන්න පුළුවන්. ඒ තමයි ඔයාගෙන් පස්සෙ පරම්පරාවල් දෙකකටත් ඔයාට හිමි දඬුවම දෙන එක. පවුල් පිටින් කේෂොන් සමාරෝධන කඳවුරට ගිහිල්ල, තමුන්ගෙ දරුවො, ඒ දරුවොන්ගෙත් දරුවො මැරෙනකල් පවුල් පිටින් ඉන්නයි සිද්ධ වෙන්නෙ. මේ කෑම්ප් එක ගොඩක් වෙලාවට වෙන් වෙන්නෙ දේශපාලන හිරකරුවන්ට. බාහිර සමාජෙන් ගොඩක් ඈත් කරල කම්කරුවො විදියට වැඩ ගන්න මේ මිනිස්සුන්ව තියාගන්න කඳවුර හදල තියෙන්නෙ 1959දි. Shin Dong-hyuk කියන මනුස්සය කඳවුරේම ඉපදිලා තමුන්ගෙ අවුරුදු විසි ගණන්වලදි කෑම්ප් එකෙන් පැනපු එක ගැන බ්ලේන් හාඩන් ලියනව චරිතාපදානයක්. පොතේ නම Escape from Camp 14. Camp 14 කියන්නෙ කඳවුර හඳුන්වන තවත් නමක්.

2. කිජොන්-ඩොං නගරේ කතන්දරේ

1950 ගණන්වලදි උතුරු කොරියාව පොඩි බොරු සීන් එකක් කරනව. ඒ දකුණු කොරියාවෙන් මිනිස්සු ගෙන්නගන්න. ඒ මිනිස්සුන්ට සුපිරි ආතල් එකක් විදියට පෙන්නන බිල්ඩින් ගහපු නගරෙ නම තමයි කිජොන්-ඩොං. ජනෙල් තිබ්බට වීදුරු නැතුව හදපු බොරු නගරයක් වෙච්ච මේක මිනිස්සුන්ට කටුක අත්දැකීමක් වුනත්, දුප්පත් උතුරු කොරියන් වාසීන් මේක සුර සැපක් විදියට දකිනව. මේ නගරෙ පවුල් දෙසීයක් විතර ඉතා සතුටෙන් සුපිරියට ඉන්නව කියල උතුරු කොරියන් ආණ්ඩුව කිවුවට තත්ත්වය සෝචනීයයි පිංවතුනි. අන්තිම අවුරුදු හැටටම උතුරු කොරියාවෙන් විසිතුන්දාහක් පැනල දකුණු කොරියාවට ගියාට, දකුණු කොරියාවෙන් ඇවිත් තියෙන්නෙ දෙන්නයි.

3. සුපිරි ඡන්දය

හැම අවුරුදු පහකටම පාරක් රටේ ඡන්දයක් තියෙනව. ඒත් ඇයි මේ ආණ්ඩුව පෙරලෙන්නෙ නැත්තෙ? මේ අය හොර ඡන්ද දානවද? නෑ. බැලට් පේපර් එකේ තියෙන්නෙ එක නමයි. ඡන්ද දායකයා කැමති නං එයාට පුළුවන් වෙනිං කෙනෙක් තෝරගන්න ඕන නිසා අර බැලට් පේපරේ තියෙන එකම නම කපල දාන්න. හැබැයි එහෙම කපලා දාන්න ඕන ප්‍රසිද්ධියේ මූණ කට හොඳට පෙන්නලා. සාමාන්‍යයෙන් මේ වෙනකං ඔය මෙච්චරකල් සෙට්වෙච්ච එකම අපේක්ෂකයට සියයට සීයට ආසන්න අගයක් රටේ ඡන්ද ලැබිලා තිබුනා. හැබැයි ඉතිං මේ වගේ ෂෝ එකට තියෙන ඉලෙක්ෂන් ඒකාධිපතියො හිටපු ගොඩක් රටවල්වල ඒ ඒ කාලවල තිබිල තියෙනව. උදාහරණෙකට අර හිට්ලර් මාමගෙ සුප්‍රසිද්ධ ඡන්ද කොලේ දක්වන්න පුළුවන්.

4. ළමයින්ගෙ බාරේ

උතුරු කොරියාවෙ ඉස්කෝල ළමයි බාරයක් ඔප්පු කරනවද කියල හිතෙන එක අවස්ථාවක් තමයි ඒ අයට ඉගෙනගන්නවට අමතරව කරන්න තියෙන වැඩ කන්ද. ඔය කම්කරු වැඩේ කරන එකෙන් ඉස්කෝලෙ ළමයි ගලවගන්න අම්මල තාත්තල ටීචර්ලට පගාවත් දෙනවලු. එහෙමත් නැතිව මේක දරාගන්න බැරි අම්මල තාත්තල ළමයි ඉස්කෝලෙ නොයව ඉන්නවලු. හැබැයි ඉතිං ඉස්කෝලෙ යවන්නැතුව ඉන්න එක රටේ නීතිය උල්ලංගනය කිරීමක්. කොහොමද කරුමෙටවත් පරම්පරා තුනේ ආතල් එක ලැබුනොත්. ඒ නැතත් ළමයි තමන් ඉඳගන්න පුටුවටත් පොත් තියාගන්න මේසෙටත්, සීත කාලෙට වැයවෙන ඉන්ධනවලට ගෙවන්න ඕන එකත් අමුතු කරුමයක් තමයි.

5.  කතාවක්

රටේ සම්පත් නෑනෙ. ඇයි ඉතිං විකාරවලට වියදං කරාම සම්පත් ක්ෂය වෙනවනෙ. ඒ වගේම රටේ රසායනික පොහොර පාවිච්චියකුත් නැහැ. ඔය කේස් එක හින්ද රටේ ඉන්න එවුන්ට කන්න වවන්න පෝර නැහැනෙ. ඉතිං පෝර වෙනුවට ගන්නෙ මිනිස් මළපහ. හැම පුරවැසියම ආණ්ඩුවට සපයන්න ඕනෙ මළපහ කෝටාවක් තියනවලු. දැන් ඕකට ආණ්ඩුවෙන් බල කළා කියල මිනිස්සු කොහොමද ඔවුව එකතු කරන්නෙ? නියමිත ප්‍රමාණය එකතු කරගන්න බැරි උන අය අනිත් අයගෙ වැසිකිළි වලින් මළපහ හොරකමේ යන නිසා හැමෝම ටොයිලට් වලට ලොක් හයි කරලලු තියෙන්නෙ. කොහොමද  කතාව කියෙවුවම මැවෙන සුන්දරත්වෙ.

6. මේ 2017 නෙමෙයි

උතුරු කොරියාවට මේ 2017 අවුරුද්ද නෙමෙයි. මොකද එයාලට ජේසුතුමා ලොකු නැහැ. එයාලට ලොකු කිම් ඉල්-සං. ඒ නිසා කිම් ඉල්-සංගෙ බර්ත්ඩේ එකේ ඉඳන් තමයි අවුරුදු ගණං කරන්නෙ. දැන් රටේ යන්නෙ 106 වෙනි කැලැන්ඩරේ.

7. අන්තර්ජංජාලේ

රටේ ඉන්ටනෙට් තිබ්බට හැමෝටම පාවිච්චි කරන්න නං බෑ. පාවිච්චියට ඉඩ තියෙන්නෙ ප්‍රභූ පැළැන්තියට විතරයි. මිලියන් විසිපහක් මිනිස්සු ඉන්න රටේ අයිපී ඇඩ්රස් තියෙන්නෙ 1579යි. ඒ වගේම ඒ බලන ටිකත් එයාලම හදාගත්තු ඔපරේටින් සිස්ටම් එකෙන් පෙරිලයි එන්නෙ. මේ රෙඩ් ස්ටාර් කියන ඔපරේටින් සිස්ටම් එක ලිනක්ස් බේස් වෙච්ච වැඩක්. ආණ්ඩුවෙ වැඩවලට හරි විදේශිකයන්ට ඇරුනම ඉන්ටනෙට් පාවිච්චිය නං ඒ රටට නැහැ.

8. කාමුක බලකාය

රටේ ඉන්නව, රටට ඉන්න ලස්සන ගෑණු 2000ක් ඉන්න බලකායක්. ප්ලෙෂර් ස්කොඩ් එක කියලයි හඳුන්වන්නෙ. එයාලට තියෙන්නෙ ලොකු ලොකු උන්දලට විනෝදෙ සපයන්න තමයි.

9. කොණ්ඩ කට්

ඔය මෙහෙ වගේ වඳුරු කට්, රිලා කට්, නෑඹිලි කට්, සුමනා කට්, කොත කට්, පුල්මුඩේ කට්, අන්ඩ කට්, බෙකම් කට්, තුන් ඉරි කට්, රෝස පිචං, තැඹිලි පිචං වගේ වැඩ කෑලි එහෙ බාබර් සාප්පුවල නෑ. බාබර්ගෙ බෙල්ල කට් වෙන්න ඉඩ තියෙන හින්දා බාබර් ගහනව බෝඩ් එකක්. ආණ්ඩුවෙන් ඇපෘවල් දීපු කොණ්ඩ කට් ටික තමයි ඒ බෝඩ් එකේ තියෙන්නෙ. කැමති එකට අත දික් කරල කපා ගන්න පුළුවන්. සුමතිපාල මහත්තයත් කිම් පවුලෙද මන්දා?

10. තහනං

2013 නොවැම්බරයෙදි උතුරු කොරියන් මිනිස්සු 80 දෙනෙක්ව දරු පවුල් ගෙන්නල ඒ අය ඉස්සරහදි වෙඩි තියල මරල දැම්මෙ දකුණු කොරියාවෙ ෆිල්ම් බැලුවා කියලයි. ඒ වගේම බයිබල් ලඟ තියාගන්නත් බෑ. පෝන් බලන්නත් බෑ. බයිබලේ තියාගන්න තහනං වෙච්ච කතෝලිකයො ලක්ෂයෙක් රටේ ඉන්නව කියලයි කියන්නෙ.

මේක අනිවා එකේ තිබුන article එකක් උබලට දැන ගන්න මෙතන post කරේ.

[QUOTE="sandaru d, post: 21473688, member: 379237"] [CENTER][SIZE=5][COLOR=Red][B]උතුරු කොරියවට කඩේ යන එවුන් මුලින් මේක කියවලා හිටපල්ලා[/B][/COLOR][/SIZE] [SIZE=3]කිම් පවුලේ තියෙන ආතල් රටම දන්නවනෙ. ස්පීච් එක වෙලාවෙ නිදාගත්ත කියල තමුන්ගෙ මාමව මරවපු (බල්ලොන්ට කන්න දාලා කියලත් කියනව) පුතයට ගිය රටනෙ. රටේ නිදහස නං හොඳටම අඩුයි. ඒ වගේම බයත් වැඩියි. කොයි වෙලේ වැරැද්දක් වෙලාද කියන්න බැහැනෙ. මොකද ඔය වැරදි කරන මිනිස්සුන්ට දඬුවම් දෙන්නයි කියල ආණ්ඩුවෙන් හිරගෙවල් ටිකක් සෙට් කරල තියෙනව. ඒ ටික රහසෙ පවත්වගෙන ගියාට මොකද රටේ මිනිස්සුනං ඔක්කොම වගේ මෙහෙම දෙයක් තියෙනව කියල දන්නව. විපක්ෂ අදහස් නැති රටක් විදියට මෙලෝ ගින්නක් නැතුව ඉස්සරහට යන මේගොල්ලො ඇත්තටම යන්නෙ ඉස්සරහටද කියල මේ නීති ටික දැක්කම හිතෙනව. ඉල්ගෙන් පස්සෙ උන් (Kim Jong Un) අරගෙන තාත්තටත් හපං විදියට කරන දේවල් ටිකක් කියන්නයි මේ හදන්නෙ.[/SIZE] [SIZE=3][B]1. පරම්පරා තුනේ දඬුවම[/B][/SIZE] [SIZE=3][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/02/Crazy-North-K-aniwa-01a.jpg[/IMG][/SIZE] [SIZE=3]මේ දඬුවම ගැන නමෙන් අඳුනගන්න බැහැ. ඔයා උතුරු කොරියාවෙන් පනින්න හැදුවොත් වගේ සුළු වැරැද්දකට උනත් මේ දඬුවම ලැබෙන්න පුළුවන්. ඒ තමයි ඔයාගෙන් පස්සෙ පරම්පරාවල් දෙකකටත් ඔයාට හිමි දඬුවම දෙන එක. පවුල් පිටින් කේෂොන් සමාරෝධන කඳවුරට ගිහිල්ල, තමුන්ගෙ දරුවො, ඒ දරුවොන්ගෙත් දරුවො මැරෙනකල් පවුල් පිටින් ඉන්නයි සිද්ධ වෙන්නෙ. මේ කෑම්ප් එක ගොඩක් වෙලාවට වෙන් වෙන්නෙ දේශපාලන හිරකරුවන්ට. බාහිර සමාජෙන් ගොඩක් ඈත් කරල කම්කරුවො විදියට වැඩ ගන්න මේ මිනිස්සුන්ව තියාගන්න කඳවුර හදල තියෙන්නෙ 1959දි. Shin Dong-hyuk කියන මනුස්සය කඳවුරේම ඉපදිලා තමුන්ගෙ අවුරුදු විසි ගණන්වලදි කෑම්ප් එකෙන් පැනපු එක ගැන බ්ලේන් හාඩන් ලියනව චරිතාපදානයක්. පොතේ නම Escape from Camp 14. Camp 14 කියන්නෙ කඳවුර හඳුන්වන තවත් නමක්.[/SIZE] [SIZE=3][B]2. කිජොන්-ඩොං නගරේ කතන්දරේ[/B][/SIZE] [SIZE=3][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/02/Crazy-North-K-aniwa-02.jpg[/IMG][/SIZE] [SIZE=3]1950 ගණන්වලදි උතුරු කොරියාව පොඩි බොරු සීන් එකක් කරනව. ඒ දකුණු කොරියාවෙන් මිනිස්සු ගෙන්නගන්න. ඒ මිනිස්සුන්ට සුපිරි ආතල් එකක් විදියට පෙන්නන බිල්ඩින් ගහපු නගරෙ නම තමයි කිජොන්-ඩොං. ජනෙල් තිබ්බට වීදුරු නැතුව හදපු බොරු නගරයක් වෙච්ච මේක මිනිස්සුන්ට කටුක අත්දැකීමක් වුනත්, දුප්පත් උතුරු කොරියන් වාසීන් මේක සුර සැපක් විදියට දකිනව. මේ නගරෙ පවුල් දෙසීයක් විතර ඉතා සතුටෙන් සුපිරියට ඉන්නව කියල උතුරු කොරියන් ආණ්ඩුව කිවුවට තත්ත්වය සෝචනීයයි පිංවතුනි. අන්තිම අවුරුදු හැටටම උතුරු කොරියාවෙන් විසිතුන්දාහක් පැනල දකුණු කොරියාවට ගියාට, දකුණු කොරියාවෙන් ඇවිත් තියෙන්නෙ දෙන්නයි.[/SIZE] [SIZE=3][B]3. සුපිරි ඡන්දය[/B][/SIZE] [SIZE=3][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/02/Crazy-North-K-aniwa-03a.jpg[/IMG][/SIZE] [SIZE=3]හැම අවුරුදු පහකටම පාරක් රටේ ඡන්දයක් තියෙනව. ඒත් ඇයි මේ ආණ්ඩුව පෙරලෙන්නෙ නැත්තෙ? මේ අය හොර ඡන්ද දානවද? නෑ. බැලට් පේපර් එකේ තියෙන්නෙ එක නමයි. ඡන්ද දායකයා කැමති නං එයාට පුළුවන් වෙනිං කෙනෙක් තෝරගන්න ඕන නිසා අර බැලට් පේපරේ තියෙන එකම නම කපල දාන්න. හැබැයි එහෙම කපලා දාන්න ඕන ප්‍රසිද්ධියේ මූණ කට හොඳට පෙන්නලා. සාමාන්‍යයෙන් මේ වෙනකං ඔය මෙච්චරකල් සෙට්වෙච්ච එකම අපේක්ෂකයට සියයට සීයට ආසන්න අගයක් රටේ ඡන්ද ලැබිලා තිබුනා. හැබැයි ඉතිං මේ වගේ ෂෝ එකට තියෙන ඉලෙක්ෂන් ඒකාධිපතියො හිටපු ගොඩක් රටවල්වල ඒ ඒ කාලවල තිබිල තියෙනව. උදාහරණෙකට අර හිට්ලර් මාමගෙ සුප්‍රසිද්ධ ඡන්ද කොලේ දක්වන්න පුළුවන්.[/SIZE] [SIZE=3][B]4. ළමයින්ගෙ බාරේ[/B][/SIZE] [SIZE=3][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/02/Crazy-North-K-aniwa-04.jpg[/IMG][/SIZE] [SIZE=3]උතුරු කොරියාවෙ ඉස්කෝල ළමයි බාරයක් ඔප්පු කරනවද කියල හිතෙන එක අවස්ථාවක් තමයි ඒ අයට ඉගෙනගන්නවට අමතරව කරන්න තියෙන වැඩ කන්ද. ඔය කම්කරු වැඩේ කරන එකෙන් ඉස්කෝලෙ ළමයි ගලවගන්න අම්මල තාත්තල ටීචර්ලට පගාවත් දෙනවලු. එහෙමත් නැතිව මේක දරාගන්න බැරි අම්මල තාත්තල ළමයි ඉස්කෝලෙ නොයව ඉන්නවලු. හැබැයි ඉතිං ඉස්කෝලෙ යවන්නැතුව ඉන්න එක රටේ නීතිය උල්ලංගනය කිරීමක්. කොහොමද කරුමෙටවත් පරම්පරා තුනේ ආතල් එක ලැබුනොත්. ඒ නැතත් ළමයි තමන් ඉඳගන්න පුටුවටත් පොත් තියාගන්න මේසෙටත්, සීත කාලෙට වැයවෙන ඉන්ධනවලට ගෙවන්න ඕන එකත් අමුතු කරුමයක් තමයි.[/SIZE] [SIZE=3][B]5. 💩 කතාවක්[/B][/SIZE] [SIZE=3][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/02/Crazy-North-K-aniwa-05.jpg[/IMG][/SIZE] [SIZE=3]රටේ සම්පත් නෑනෙ. ඇයි ඉතිං විකාරවලට වියදං කරාම සම්පත් ක්ෂය වෙනවනෙ. ඒ වගේම රටේ රසායනික පොහොර පාවිච්චියකුත් නැහැ. ඔය කේස් එක හින්ද රටේ ඉන්න එවුන්ට කන්න වවන්න පෝර නැහැනෙ. ඉතිං පෝර වෙනුවට ගන්නෙ මිනිස් මළපහ. හැම පුරවැසියම ආණ්ඩුවට සපයන්න ඕනෙ මළපහ කෝටාවක් තියනවලු. දැන් ඕකට ආණ්ඩුවෙන් බල කළා කියල මිනිස්සු කොහොමද ඔවුව එකතු කරන්නෙ? නියමිත ප්‍රමාණය එකතු කරගන්න බැරි උන අය අනිත් අයගෙ වැසිකිළි වලින් මළපහ හොරකමේ යන නිසා හැමෝම ටොයිලට් වලට ලොක් හයි කරලලු තියෙන්නෙ. කොහොමද 💩 කතාව කියෙවුවම මැවෙන සුන්දරත්වෙ.[/SIZE] [SIZE=3][B]6. මේ 2017 නෙමෙයි[/B][/SIZE] [SIZE=3][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/02/Crazy-North-K-aniwa-06a.jpg[/IMG][/SIZE] [SIZE=3]උතුරු කොරියාවට මේ 2017 අවුරුද්ද නෙමෙයි. මොකද එයාලට ජේසුතුමා ලොකු නැහැ. එයාලට ලොකු කිම් ඉල්-සං. ඒ නිසා කිම් ඉල්-සංගෙ බර්ත්ඩේ එකේ ඉඳන් තමයි අවුරුදු ගණං කරන්නෙ. දැන් රටේ යන්නෙ 106 වෙනි කැලැන්ඩරේ.[/SIZE] [SIZE=3][B]7. අන්තර්ජංජාලේ[/B][/SIZE] [SIZE=3][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/02/Crazy-North-K-aniwa-07a.jpg[/IMG][/SIZE] [SIZE=3]රටේ ඉන්ටනෙට් තිබ්බට හැමෝටම පාවිච්චි කරන්න නං බෑ. පාවිච්චියට ඉඩ තියෙන්නෙ ප්‍රභූ පැළැන්තියට විතරයි. මිලියන් විසිපහක් මිනිස්සු ඉන්න රටේ අයිපී ඇඩ්රස් තියෙන්නෙ 1579යි. ඒ වගේම ඒ බලන ටිකත් එයාලම හදාගත්තු ඔපරේටින් සිස්ටම් එකෙන් පෙරිලයි එන්නෙ. මේ රෙඩ් ස්ටාර් කියන ඔපරේටින් සිස්ටම් එක ලිනක්ස් බේස් වෙච්ච වැඩක්. ආණ්ඩුවෙ වැඩවලට හරි විදේශිකයන්ට ඇරුනම ඉන්ටනෙට් පාවිච්චිය නං ඒ රටට නැහැ.[/SIZE] [SIZE=3][B]8. කාමුක බලකාය[/B][/SIZE] [SIZE=3][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/02/Crazy-North-K-aniwa-08.jpg[/IMG][/SIZE] [SIZE=3]රටේ ඉන්නව, රටට ඉන්න ලස්සන ගෑණු 2000ක් ඉන්න බලකායක්. ප්ලෙෂර් ස්කොඩ් එක කියලයි හඳුන්වන්නෙ. එයාලට තියෙන්නෙ ලොකු ලොකු උන්දලට විනෝදෙ සපයන්න තමයි.[/SIZE] [SIZE=3][B]9. කොණ්ඩ කට්[/B][/SIZE] [SIZE=3][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/02/Crazy-North-K-aniwa-09a.jpg[/IMG][/SIZE] [SIZE=3]ඔය මෙහෙ වගේ වඳුරු කට්, රිලා කට්, නෑඹිලි කට්, සුමනා කට්, කොත කට්, පුල්මුඩේ කට්, අන්ඩ කට්, බෙකම් කට්, තුන් ඉරි කට්, රෝස පිචං, තැඹිලි පිචං වගේ වැඩ කෑලි එහෙ බාබර් සාප්පුවල නෑ. බාබර්ගෙ බෙල්ල කට් වෙන්න ඉඩ තියෙන හින්දා බාබර් ගහනව බෝඩ් එකක්. ආණ්ඩුවෙන් ඇපෘවල් දීපු කොණ්ඩ කට් ටික තමයි ඒ බෝඩ් එකේ තියෙන්නෙ. කැමති එකට අත දික් කරල කපා ගන්න පුළුවන්. සුමතිපාල මහත්තයත් කිම් පවුලෙද මන්දා?[/SIZE] [SIZE=3][B]10. තහනං[/B][/SIZE] [SIZE=3][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/02/Crazy-North-K-aniwa-10a.jpg[/IMG][/SIZE] [SIZE=3]2013 නොවැම්බරයෙදි උතුරු කොරියන් මිනිස්සු 80 දෙනෙක්ව දරු පවුල් ගෙන්නල ඒ අය ඉස්සරහදි වෙඩි තියල මරල දැම්මෙ දකුණු කොරියාවෙ ෆිල්ම් බැලුවා කියලයි. ඒ වගේම බයිබල් ලඟ තියාගන්නත් බෑ. පෝන් බලන්නත් බෑ. බයිබලේ තියාගන්න තහනං වෙච්ච කතෝලිකයො ලක්ෂයෙක් රටේ ඉන්නව කියලයි කියන්නෙ.[/SIZE] [SIZE=3][COLOR=DarkRed]මේක අනිවා එකේ තිබුන article එකක් උබලට දැන ගන්න මෙතන post කරේ.[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom