You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
North Sentinel Island ගැන දන්නේ කවුද ?
මචන්ලා උබලා කවුරු හරි දන්නවාද North Sentinel Island එක ගැන.. ඒකෙ වෙනම ගෝත්‍රයක් ජීවත් වෙනවා නේද ? ඒ ගැන දැනගන්න ආසයි බන්. තොරතුරු දන්නා කෙනෙක් ඉන්නවනම් කියපල්ලකෝ විස්තර ඇතිව ...