මට Northern Territory එකෙන් Pre Invitation ආව, EOI lodge කරේ February 190 points 75 189-70 491-85. තියෙනවා. අවිල්ලා තියෙන්නේ 491. මේක aaccept කරනවාද කියල හිත හිත ඉන්නේ.Civil Engineer නිස වැඩ් දවස් දැන් තියෙන රස්සාව sure නෑ.තව බලන්නද වෙන state එකකින් එනකන්. නැතමම් මේක accept කරන්නද?