රස්සාව ගැනම හිතන්න එපා පලයන් ගිහින් රස්සාවක් හොයාගන්න පුලුවන් , එතකං කුනු ඇද්ගත් අවුලක් නෑ මොකද රස්සාවක් කරත් බිස්නස් කරත් ලැබෙන කොලේ එකමයි , අභියෝගය බරගනින් . මේකේ දැම්මම උබව ඩීමෝටිවේට් වෙන කතා කියයි පාස් පෝට් එකක්වත් නැති අයමට Northern Territory එකෙන් Pre Invitation ආව, EOI lodge කරේ February 190 points 75 189-70 491-85. තියෙනවා. අවිල්ලා තියෙන්නේ 491. මේක aaccept කරනවාද කියල හිත හිත ඉන්නේ.Civil Engineer නිස වැඩ් දවස් දැන් තියෙන රස්සාව sure නෑ.තව බලන්නද වෙන state එකකින් එනකන්. නැතමම් මේක accept කරන්නද?
Thanks bnරස්සාව ගැනම හිතන්න එපා පලයන් ගිහින් රස්සාවක් හොයාගන්න පුලුවන් , එතකං කුනු ඇද්ගත් අවුලක් නෑ මොකද රස්සාවක් කරත් බිස්නස් කරත් ලැබෙන කොලේ එකමයි , අභියෝගය බරගනින් . මේකේ දැම්මම උබව ඩීමෝටිවේට් වෙන කතා කියයි පාස් පෝට් එකක්වත් නැති අය. අඩුම ගානේ මේ දුපතෙන් පිට ලෝකය බලලා එන්න