Norton තියෙන අය මේහාට එන්න

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    Norton තියෙන අය මේහාට එන්න

    මගෙ කළින් දාපු Threadsබැළුවානම් ඔයාලට පුළුවන් වේනවා
    1 BitDefender 2010
    2 kaspersky 2011
    3 avira 10


    කියන වයිරස් ගාඩ් සියල්ලගේම trial version දික්කර කර දිගටම තියාගනනා අයුරු දැන ගන්න.....
    මේන්න ඒ ටික නැවතත්....

    http://www.elakiri.com/forum/showthread.php?t=819901
    http://www.elakiri.com/forum/showthread.php?t=819543
    http://www.elakiri.com/forum/showthread.php?t=819816


    දැන් මම කියන්න යන්නේ
    Norton trial version භාවිතා කරනවා නම් ඒක ටික දවසකට පමණක් දින වැඩි කර ගන්නා ආකාරයක් ගැනයි. ( දන 30 දෙනවා නම් දින 180 දක්වා වැඩි කිරීමට හැකිය.)

    මම මේය කලින් භාවිතාකර නැත අත්හදා බලා නොමැත....
    :no::no::no::no::no::no:

    -Norton 360 v4.1.0.32 (180 days)
    - Norton AntiVirus 2010 v17.6.0.32 + v17.7.0.12 (165 days)
    - Norton Internet Security 2010 v17.6.0.32 + v17.7.0.12 (165 days)


    මේතනින් භාගන්න....

    http://www.mediafire.com/?1x8can56p7stcxf


    වැ‍ඩේ හොඳ නම් අරවා දෙන්න....
    :lol::lol::lol::lol: