Norton Security Guard , Help....

hmv

Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    machanla mama toshiba lap ekak gaththa:yes::yes::yes:

    windos 7 thiyenne;);)

    eke Norton Security 30 days trial ekak thiyenawa,eka digatama thiyaganna method ekak nedda ban????:eek::eek::confused:

    ane macho eka goda daganna widiyak kiyala dennako, plzzzz:sorry::sorry::sorry:

    aluthen purchase karanna nam salli na ban den:(:(:(
     
    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,337
    131
    63
    Anywhere but home
    මචන් 1000ක් 1500 දිලා වයිරස් ගාඩ් එකක් සල්ලි වලට ගත්තත් පාඩු නැ, ඔය ක්‍රැක් කරලා දානවට වඩා
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    moko post dekema ekama de ahala.mama kalin eke ahapu deta reply karanna.

    mama machan 2010 60days trial code akak dala active karala, office 2010 toolkit eka use kala.den wede hari wage, license renew karanna kiyala msg eka anne na den. toolkit eka use karanna kalinnam a msg eka awa.

    Norton Version 18.6.0.29 macho thiyenne
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    මචන් 1000ක් 1500 දිලා වයිරස් ගාඩ් එකක් සල්ලි වලට ගත්තත් පාඩු නැ, ඔය ක්‍රැක් කරලා දානවට වඩා

    :sorry:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    mama machan 2010 60days trial code akak dala active karala, office 2010 toolkit eka use kala.den wede hari wage, license renew karanna kiyala msg eka anne na den. toolkit eka use karanna kalinnam a msg eka awa.

    Norton Version 18.6.0.29 macho thiyenne

    hariyatama karala thiyenawa.habai oken activate wenne 180 days.eka nisa mathaka thiyan indala 175 days wage unama ayeth oka run karanna..mata oya use kala serial eka denna puluwan da ???

    meka try karanna balanna..
    http://www.megaupload.com/?d=N2FDQAEQ

    gathte methanin..
    http://jiwang.org/antivirus-security/64533-norton-internet-security-2011-18-6-0-29-unlimited.html
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    mama fb na ban den, eset link ekak ewanna puluwanda, denma idala download eka start karanna.

    01.මුලින්ම ට්‍රයල් සෙටප් එක ESET smart security සයිට් එකෙන් අරන් ඉන්ස්ටෝල් කරගන්න..
    http://kb.eset.com/esetkb/index?page=content&id=SOLN2736

    02.activate කරන්න කියල එකක් අන්තිමට එයි.එතැනදී activate later ක්ලික් කරල ක්ලෝස් කරන්න...

    03.දැන් TNod කියන ටුල් ඒක මෙතනින් අරන් ඉන්ස්ටෝල් කරන්න.මේකෙන් වෙන්නේ සිරියල් ඒක බ්ලැක් ලිස්ට් උනොත් එයා අලුත් සිරියල් එකක් හොයල දානවා.අපිට කරන්න දෙයක් නෑ..මේක මම පුද්ගලිකව ටෙස්ට් කරල බලල වැඩ කරපු නිසයි දැම්මේ.ඒක නිසා බය නැතුව බාවිතා කරන්න(මෙම ටුල් ඒක ඕනෑම ESET සොෆ්ට්වෙයර් ව්ර්ෂන් එකක් සදහා බාවිතා කරන්න පුළුවන්)....
    http://www.mediafire.com/?v5aazz7dpd1oaak

    04.ටුල් ඒක ඉන්ස්ටෝල් කලට පස්සේ අයෙත් ESET ඕපන් කරල අප්ඩේට් කරන්න.හරියට අප්ඩේට් උනානම් වැඩේ හරි..
     
    elaz macho