කවදාවත් ගුටි කාලා බැණුම් අහලා නැද්ද?
ජීවිතේට නෑ බං. ජීවිතේට නෑ. ගහල ඉන්න එකෙක් ඉන්නවනං එළියට එන්න කියන්න. දාදෙනෙක්ට ගහනව වැලේ ඉඳල ඔලුකටු කුඩු වෙන්න. එකෙක්ගෙන් ගුටිකාල නෑ. මෙහෙමයි එක දවසක් ලන්ඩන් වල (ඕ) shopliftersල ඉන්නව ඒපැත්තෙ skunk dealer කෙනෙක්, සුද්දො, උංගෙ girlfriends ල අපේ friends ල වෙලා මල කරදරේ මම ඇවිල්ල mobbing කරන්න face up කරන්ඩ එතකොට මචං fillings ඕව කරන්න තමයි මට තිබුණේ. එක දවසක් ටිල් එක (හේහේ) මේ.. නැතුව මට ටිල් එක දුන්න ඉන්දියන් එකෙක් මචං කොල්ලෙක් absent. මම till එකට ගියා ස්කෑන් කරා ඩපඩපඩ්ර්ර්ර්ප් ගාල Lyca top up එක ගහන්න තියෙනව නං Lyca top up එක මෙහෙට ගහල Orange එකක් බිමට දාල එන්න මේකෙ ඔයාට දැන් තේරෙනව මේ යන ලයින් - පවුම්? පෙනීස් විසි පහ අඩුවෙන් දීල අපි එහෙම හැට හැත්තෑවක් කොහොමත් ටිල් එක කෑශ් අප් කරනකොට බැලන්ස් එකත් තියල කාටත් පාඩුවක් නැතිවෙන්න අපි කරනව. මූ එක දවසක් ඇවිල්ල දැන් නිපුල මගෙ සහෝදරය ඇපල් මලක් සිංදුවෙ ඉන්න නිපුල් තෙවරප්පෙරුම, මගෙ බොක්ක. Martin Mccolls අපි වැඩ කළේ, එතකොට WD31FQ Richmonds church... cheshm... ඇම... ආ... මේ... මේ... ඇම්... Richmonds world, Chesham, Amersham, Jubilee line, රැජිණගෙ first metro line එක. ඒ තමයි post code eka W31FQ කිවුවෙ, Martin Mccolls වැඩ කරනකොට, ඉතින් මුන් ඇවිල්ල දෙපාරක් warn කරපුවම ආයෙ තුන්වෙනි පාර shoplift කරන්න බෑ කෙළින්ම Scotland Yard ගහනව ඒ කියන්නෙ Police. මෙයාල මෙහෙම ඇවිල්ල මම වැඩ බං අම්බානට මමත් double shift හරි ඇදල කාල බීල මේ සල්ලි අස්සෙ ගහගෙන ඉඳල මේ රටවල් වලට ඇවිල්ල පඩ දාන මිනිස්සු නෙවෙයි අපි, වැඩ දාල වැඩ කරන අපි වැඩ වැඩ කරන මිනිස්සු අපි වඩු වැඩේ මොරටුව. එතකොට මූ ඇවිල්ල මෙහෙම ඊටපස්සෙ මං කිව්ව අඩෝ ක්‍යා සේ නා? you are doing it again? Allright. නිපුලත් ඇවිල්ලා හිටිය. මන් කියුවා නිපුල් I am going catch up this one ශට පට සත්තපඬි පහයි හැබයි පහට තුනක් ගැහුව ඌ නිපුලය ඇවිල්ල අතන මන් කිව්වා අඩෝ, මොන CCTV ද, මට ඇවිල්ල area manager කිව්ව you done a double job. මං කිව්ව fffff... of course. One job and second job now what is the other job? Let’s have a party! That’s how I earned pounds!
හරි