ඔක ලණුවක් වෙන්න චාන්ස් වැඩි මචං
එහෙම හිතෙන්න හේතු
නෝර්වේ යූස් කරන්නේ nok නැතිව eur නෙමේ
අනික උඹට ලයිෂන් ගන්න ඕනේ නේද ඒ රටේදී පොක්ලිෆ්ට් වලට (ඒකට යන කාලය)
උන් ඔෆර් කරන රේට් ටූ හයි කියලා හිතෙන් නැද්ද
දැන් උඹ ඇහුවොත් එහෙනම් ඇයි බන් මාව බොරු ගහලා ගෙන්න ගන්නේ කියලා, අද කාලේ මනුස්සයෙකුට වෙන්න පුළුවන් කෙලවීම් අනන්තයි අප්‍රමාණයි
නිකමට හිතපන් උඹේ වකුගඩ්ඩක් කොච්චර වටිනවද? ලිවර් එකක්, හාට් එක, බ්ලඩ්? මේ ක්‍රයිසිස් කාලේ මේවා පට්ට බිස්නස්. මේක උඹට විතරක් නෙමේ මේකේ ඉන්න හැමෝම දැනුවත් වෙන්න. දැන ට්‍රෙන්ඩ් එක මිනිස්සු මරලා පාට්ස් ගන්න එක. පස්සේ පට්ට මාජින් තියාන විකුණන එක. මේකට පට්ට ටැමිල් ෆිල්ම් එක්ක ගියා