Nostalgic Feeling
aruna1 Well-known member Apr 22, 2008 10,804 6,687 113 38 Galle Jan 11, 2026 #1 Spoiler: stranger things බලල ඉවර නැත්තම් බලන්න එපා Stranger things බලල ඉවර කළා. එකේ අවසානේ අරු දොර වහන් ගියාම හිතට මොකක්ද වගේ දැනුන උගේ පොඩි කාලේ ඉවර උන වගේ අපෙත් පොඩි කාලේ ඉවරයි නේ ඒ කාලේ කොච්චර සිරා ද
Spoiler: stranger things බලල ඉවර නැත්තම් බලන්න එපා Stranger things බලල ඉවර කළා. එකේ අවසානේ අරු දොර වහන් ගියාම හිතට මොකක්ද වගේ දැනුන උගේ පොඩි කාලේ ඉවර උන වගේ අපෙත් පොඩි කාලේ ඉවරයි නේ ඒ කාලේ කොච්චර සිරා ද