ඌරු දලෙන් මොන ගජ මුතු අර ගන්නද බන්?
මචන් අපි ඔහුට අනුකම්පා කරමු. ඔහු ඉන්නේ අන්ද වෙලා එක්කෝ පාට පක්ශයෙන් නැතිනම් ජාති ආගමින් .

We will Ignore Gotabaya like Maithreepala and Ranil.
Election Commissioner ,Mahindha Family and Ranil are relatives.

obirin;24939505 [SIZE="6" said:Gota is not my president.ගෝටා ජනාධිපති ලෙස පත් වීම මම හෙලා දකිනවා. මම ගෝටා ජනාධිපති ලෙස පිලිගන්නේ නෑ.[/SIZE]
sudu van ekakin issenna thama uba puka denne yaluwa
poddak parissam wela idapan.
thread eka yawwa
. කලිනාන්ඩුවෙන් ඉගෙන ගනින් රටක් ගෙනියන හැටි.එක මිනිහෙක් මරන්නේ නැතිව අවුරුදු 5ක් ආන්ඩුවක් කරානම් ඒ රනිල් විතරයි.
ගෝට පත් උන එක හොඳයි බං. UNP එකේ එවුන් පක්ෂේ ඇතුලේ සමගියක් නැතුව රට හදන්නේ කොහොමද
සිරසට පුළුවන් නම් පක්ෂේ පාලනය කරන්න ඒ වගේ ගොබ්බයො ටිකකට රට බාර දුන්නම කොහොමද
දැනුත් ඕකුන් ඉගෙන ගන්නේ නෑ රනිල් ට බැන බැන ඉඳිවී
මේ මනුස්සය වත් වෙනසක් කරොත් හොඳයි බලමු
විවේචන තියෙනවා අවුරුදු 5කට කලින් ලංකාවේ තිබ්බ තත්වේ මතක හින්ද
එත් මේ වෙලාවේ වෙන විකල්පයක් නැහැ
තොපි ආපහු සුදු වෑන් ගේන්නද යන්නේ. කලිනාන්ඩුවෙන් ඉගෙන ගනින් රටක් ගෙනියන හැටි.එක මිනිහෙක් මරන්නේ නැතිව අවුරුදු 5ක් ආන්ඩුවක් කරානම් ඒ රනිල් විතරයි.
![]()
යූන්පි එකට තියෙන ප්‍රශ්නය ඇතුලේ ඉදන් පක්ෂය කන වේස බල්ලො.මුන් පක්ෂෙන් එලවලා දානකම් පක්ෂයට අනාගතයක් නෑ.අනිත් එක ආන්ඩුව අගතියට පත් වෙන්න හේතුව නායකත්වයට වඩා ඇමතිවරු.උන් නිලියො ගහගෙන කොලඹ ආතල් ගත්තා.උන්ට කොච්චර වැඩක් කරන්න තිබ්බද? නායකයට බැන බැන ඉන්න එක විතරයි.අනිත් එක සජිත් දැම්මා කියලා වැඩක් උනාද? රනිල් එක්ක උන්ට හැරෙන්නවත් බෑ.සජිත් වගේ බුරු පුතාලට කවුද බන් චන්දේ දෙන්නේ