Not my preident

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    Not my president

    d184e097-19383f47-gotabhaya-rajapaksa_850x460_acf_cropped_850x460_acf_cropped.jpg

    Gota is not my president.ගෝටා ජනාධිපති ලෙස පත් වීම මම හෙලා දකිනවා. මම ගෝටා ජනාධිපති ලෙස පිලිගන්නේ නෑ.
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,926
    7,261
    113
    Kotahena
    උබලා උඩ දාගෙන ගෙන්වනු හුටං හිටං ව අපි ඉවසගෙන හිටියා වගේම දැං උබලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කියලා ඉවසගෙන හිටපන්.

    උඹලා ගෙ හොරකම් මෙතැනින් ඉවරයි.
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    d184e097-19383f47-gotabhaya-rajapaksa_850x460_acf_cropped_850x460_acf_cropped.jpg

    Gota is not my president.ගෝටා ජනාධිපති ලෙස පත් වීම මම හෙලා දකිනවා. මම ගෝටා ජනාධිපති ලෙස පිලිගන්නේ නෑ.

    මචන් ලදරුවෙක් වගේ හැසිරෙන්න එපා බං ප්‍රජාත්‍රන්තවාදය කියන්නේ බහුතර කැමැත්ත එහිදි 42% සුලුතරයකගේ හිත රෙදෙන්න පුලුවන් නමුත් මෙක තමයි ක්‍රමය. දැන්වත් පාට පක්ශ බෙද දුරලා රට හොද අතට හරවන්න පාලකයන්ට බල කරමු.
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මචන් ලදරුවෙක් වගේ හැසිරෙන්න එපා බං ප්‍රජාත්‍රන්තවාදය කියන්නේ බහුතර කැමැත්ත එහිදි 42% සුලුතරයකගේ හිත රෙදෙන්න පුලුවන් නමුත් මෙක තමයි ක්‍රමය. දැන්වත් පාට පක්ශ බෙද දුරලා රට හොද අතට හරවන්න පාලකයන්ට බල කරමු.

    ඌරු දලෙන් මොන ගජ මුතු අර ගන්නද බන්?
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    :rofl: