Not your Mother (The Truth Behind the Dairy Industry)

bulza

Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    මේ වීඩීයෝ එක අනිවා බලපන් මචන්ලා....:(:(:(







    https://www.facebook.com/vegansrila...ideo_creator_product_type=2&app_id=2392950137

    :(:(
    "ඔබ බොන කිරි වීදුරුව මේ අහිංසක සතුන්ගේ ජීවිත වලට වඩා වටිනවද?
    Is your glass of cows milk truly worth more than these innocent baby's lives?
    එලදෙන ඔබේ මවත් නෙවෙයි - Not your Mother
    එල කිරි ඔබට අයිති කිරිත් නෙවෙයි - Not your milk
    එල කිරි තියෙන්නෙ වහුපැටව්න්ට බොන්න - Cows milk is for baby cows
    අවහින්සවාදී ලොවකට #Vegan (සත්ව මාංශ සහ සත්ව ද්‍රව්‍ය වලින් තොර) වන්න.
    Join us. Go vegan for a compassionate world.
    සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්ථා
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා.
    May all beings be happy.
    #Worldanimalsday2016
    ලෝක සත්ව දිනය 2016
    Vegan Sri Lanka"


    පුලුවන් තරම් ශේයා කරපල්ලා මචන්ලා.. බම්ප් :(:(:(
     

    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    අම්මෝ.. බලන්න බෑ බන් මගින් නැවැත්තුවා.සිරා කතාව කිරි කර්මාන්තය මස් කර්මාන්තයේ කොටස් කරුවෙක්ම තමා..:(:(:(:(
     
    • Like
    Reactions: bulza

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    අම්මෝ.. බලන්න බෑ බන් මගින් නැවැත්තුවා.සිරා කතාව කිරි කර්මාන්තය මස් කර්මාන්තයේ කොටස් කරුවෙක්ම තමා..:(:(:(:(

    :(:( ow bng.. minissu me tharam tirisan ay.. :eek::eek:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    චුට්ටක් හිටපන්. මහා කළු බෞද්ධ ශින්හලයා අටුවා ටීකා ටිප්පනි පෙරලලා බුදුන් වහන්සේත් මස් කෑවා. තිරිකෝටික මාන්ස කෑවට පව් නෑයි කියලා පෘෆ් එක්කම දායි. එතකොට උබට ගොඩාක් රිදේවි
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    චුට්ටක් හිටපන්. මහා කළු බෞද්ධ ශින්හලයා අටුවා ටීකා ටිප්පනි පෙරලලා බුදුන් වහන්සේත් මස් කෑවා. තිරිකෝටික මාන්ස කෑවට පව් නෑයි කියලා පෘෆ් එක්කම දායි. එතකොට උබට ගොඩාක් රිදේවි

    :growl::growl: hadena ewun hadaei.. neti un nikan idi.. adala ne ne nh :):eek: