kollane note 2 phone ake made in korea by samsung version aka hodaida? mokadda wenasa international version akei mekei
? kawruth meka use karala nadda?
? kawruth meka use karala nadda?
? kawruth meka use karala nadda?mamath use karanawa machan galaxy S2 hd lte korean(not anycall) 4n akak denata nam ksima aualk ne ban....
ගන්න එපා. SAMSUNG made in Korea කියන්නේ CEYLON TEA වගේ කතාවක්. හොඳ බඩු ටික රට යවලා තමන්ගේ රටේ එවුන්ට දෙන්නේ බාල කොලිටියෙ බඩු... Always buy International version when you are buying a samsung device..

මචන් LTE සපෝර්ට් කරන මොඩ්ල් එකේ ෆෝන්ස් වල බැටරි බහිනවා වැඩිද අනිත් ඒවාට වඩා.......?


2 days wage thiyenawa machan... videos , games , internet walata tamai machan wedi purama battery bahinne...මචන් LTE සපෝර්ට් කරන මොඩ්ල් එකේ ෆෝන්ස් වල බැටරි බහිනවා වැඩිද අනිත් ඒවාට වඩා.......?