uba balanne... samsung witharada..??? sony wage balanawanm mata kiyahan.. mn gaawa Z ultra ekak thiyanawa.. ekath denna hithan inne....
Mn note 3 ekak baluwe bn

uba balanne... samsung witharada..??? sony wage balanawanm mata kiyahan.. mn gaawa Z ultra ekak thiyanawa.. ekath denna hithan inne....

Ape boss ge putha oka aran thibuna 2014 Jan wala..
Flasher nehe ban camera eke..enisa me iye pereda 15,000 kata dunna shop ekatama..
dila grand 2 ekak gaththa..trade in widiyata..gana adu karala dunna..![]()
s2 hena parqana magulakne.... melo rahak ne...
කොහේ ගන්නද බන් brand new ඔය ගානට.. මෙන්න බලපන් prices -
Samsung Galaxy Note 3 3G N9000 ( Price Range : Rs. 89,900 to Rs. 114,900)
Samsung Galaxy Note 3 LTE N9005 ( Price Range : Rs. 71,000 to Rs. 80,900)
Samsung Galaxy Note 3 Neo LTE N7505 ( Best Price : Rs. 59,350)

තාම company warranty තියන එකක් නම් KNOX එක 0x1 වෙලා ද බලන්න. එත් ඔයාගේ නමින් නැති හින්ද warranty නම් හම්බෙනේ නැති වෙයි. warranty එක ඔයාට බැරිනම් KNOX එක එක 0x1 උනාට අවුලක් නෑ.
දෙපාරක් තුම්පාරක් reboot කරන්න. එකපාරක් reset කරන්න.
Fake එකක් ද නැද්ද කියල බලාගන්න phone එක factory reset කරල Antutu benchmark app එකෙන් test එකක් run කරන්න. result එක, ඔය Note 3 model එකේ result වලට ගලපෙනවානම් අවුලක් නෑ .reset නොකර benchmark test කරාම හරියට result එකක් ගන්න අමාරුයි. Install කරපු apps performance කන හින්ද.
මේකත් පොඩක් බලන්න. http://elakiri.com/forum/showthread.php?t=1620105
තව එකක්. phone එක ගතට පස්සේ ඔකේ tracking apps තියනවද බලන්න.මගේ පරණ s3 එකේ තිබ්බ cerberus anti theft app එක system folder එකෙන් delete කරන්න බැරි උනා.එක තාම ගත්ත එකාගේ phone එකේ වැඩ.
Samsung Galaxy Note 2 LTE N7105එක පරණ උනත් බලපන්කො මේකේ තියෙන specs සහ performance. ඊළගට එන්න තියෙන android os version දහයක් උනත් වැඩ කරයි බබා වගේ
4G Network
BODY Dimensions 151.1 x 80.5 x 9.4 mm (5.95 x 3.17 x 0.37 in)
Weight - 183 g (6.46 oz)
DISPLAY - Super AMOLED capacitive touchscreen, 16M colors
Size 720 x 1280 pixels, 5.5 inches (~267 ppi pixel density)
Multitouch Yes
- TouchWiz UI
MEMORY Card slot microSD, up to 64 GB
Internal 16/32/64 GB, 2 GB RAM
Speed HSDPA, 21 Mbps (N7100), 42 Mbps (N7105); HSUPA, 5.76 Mbps; LTE Cat3 (N7105 only), 50 Mbps UL, 100 Mbps DL
WLAN Wi-Fi 802.11 a/b/g/n, dual-band, Wi-Fi Direct, DLNA, Wi-Fi hotspot
Bluetooth v4.0, A2DP, EDR, LE
NFC Yes
USB microUSB v2.0 (MHL), USB Host
CAMERA Primary 8 MP, 3264 x 2448 pixels, autofocus, LED flash, check quality
Features Simultaneous HD video and image recording, geo-tagging, touch focus, face and smile detection, image stabilization
Video 1080p@30fps, check quality
Secondary 1.9 MP
FEATURES OS Android OS, v4.1.1 (Jelly Bean), upgradable to v4.4.2 (KitKat)
Chipset Exynos 4412 Quad
CPU Quad-core 1.6 GHz Cortex-A9
GPU Mali-400MP4
Sensors Accelerometer, gyro, proximity, compass, barometer
Messaging SMS(threaded view), MMS, Email, Push Mail, IM
Browser HTML5
Radio Stereo FM radio with RDS (N7100 only)
GPS Yes, with A-GPS, GLONASS
Java Yes, via Java MIDP emulator
Colors Titanium Gray, Marble White, Amber Brown, Ruby Wine, Pink, Blue
- ANT+ support
- S-Voice natural language commands and dictation
- Smart Stay and Smart Rotate eye tracking
- SNS integration
- Active noise cancellation with dedicated mic
- Dropbox (50 GB cloud storage)
- TV-out (via MHL A/V link)
- MP4/DivX/XviD/WMV/H.264/H.263 player
- MP3/WAV/eAAC+/AC3/FLAC player
- Organizer
- Photo/video editor
- Document editor (Word, Excel, PowerPoint, PDF)
- Google Search, Maps, Gmail,
YouTube, Calendar, Google Talk, Picasa
- Voice memo/dial/commands
- Predictive text input (Swype)
BATTERY Li-Ion 3100 mAh battery
Stand-by Up to 980 h (2G) / Up to 890 h (3G)
Talk time Up to 35 h (2G) / Up to 16 h (3G)
MISC SAR US 0.23 W/kg (head) 0.95 W/kg (body)
66dB / Ring 80dB
Audio quality Noise -90.2dB / Crosstalk -90.7dB
Battery life
Endurance rating 69h

Knox secnce eka mokakda bn? Therune na. Originalda kiyala balaganna nm danumak thiyenawa
Knox is a new security feature that is being offered with certain Samsung
handsets. It helps you to securely separate your personal and professional data.
Essentially, you can have the benefits of using a ‘work phone’ without the need
to carry, and secure, a separate device.
for more information

තාම company warranty තියන එකක් නම් KNOX එක 0x1 වෙලා ද බලන්න. එත් ඔයාගේ නමින් නැති හින්ද warranty නම් හම්බෙනේ නැති වෙයි. warranty එක ඔයාට බැරිනම් KNOX එක එක 0x1 උනාට අවුලක් නෑ.
දෙපාරක් තුම්පාරක් reboot කරන්න. එකපාරක් reset කරන්න.
Fake එකක් ද නැද්ද කියල බලාගන්න phone එක factory reset කරල Antutu benchmark app එකෙන් test එකක් run කරන්න. result එක, ඔය Note 3 model එකේ result වලට ගලපෙනවානම් අවුලක් නෑ .reset නොකර benchmark test කරාම හරියට result එකක් ගන්න අමාරුයි. Install කරපු apps performance කන හින්ද.
මේකත් පොඩක් බලන්න. http://elakiri.com/forum/showthread.php?t=1620105
තව එකක්. phone එක ගතට පස්සේ ඔකේ tracking apps තියනවද බලන්න.මගේ පරණ s3 එකේ තිබ්බ cerberus anti theft app එක system folder එකෙන් delete කරන්න බැරි උනා.එක තාම ගත්ත එකාගේ phone එකේ වැඩ.

NOTE 3 ගන්නවානම් ඉතින් ඔරිජිනල්ද කියල හොයනවා ඇරෙන්න වෙන මුකුත් හොයන්න ඕන නෑ බන් .පට්ටම ෆෝන් එකක්ලු .ෆීචර්සුත් පට්ට බන්.3GB රැම් එක නිසා සෑහෙන කාලෙකට අලුත් android වර්ෂන් වල update දෙයි.
මගේ ඊළඟ ටාර්ගට් එක ඕක තමයි බන්හම්මේ
![]()

අද කාලේ කව්ද බන් radio අහන්නේ![]()

Radio nm wedak na
sᴉɹɐ;17078742 said:updates nam kiyala wadak na ban redda thama 4.4.3 th na![]()

sᴉɹɐ;17078742 said:updates nam kiyala wadak na ban redda thama 4.4.3 th na![]()
Simultaneously hold the Volume Down, Power, and Home buttons.Thanx mcn!![]()