Smartwatch (for ladies) ekak gaddi salakilimath wiya yuthu saha balanna ona dewal monawada macho
mrazeez Well-known member Apr 7, 2009 3,127 2,007 113 Colombo, Sri Lanka. May 6, 2025 #1 Smartwatch (for ladies) ekak gaddi salakilimath wiya yuthu saha balanna ona dewal monawada macho
sandaru1rox Well-known member Dec 11, 2011 7,394 2 3,257 113 May 6, 2025 #2 Pink color Reactions: MR.YOLO, mrazeez and Martian Professor
Martian Professor Well-known member Dec 4, 2024 2,067 2,493 113 May 6, 2025 #3 sandaru1rox said: Pink color Click to expand... @mrazeez you got your answer bro ! Reactions: sandaru1rox, mrazeez and MR.YOLO
M MR.YOLO Well-known member Nov 27, 2023 3,425 6,173 113 May 6, 2025 #4 දුපතෙන් ගන්නවා නම් warranty සහ after sales තියන හොඳ තැනකින් ගන්න බලන්න. (එහෙම තැන් තියනවාද දන්නේ නෑ ) Smart watch වගේ දේවල් මේ දූපතේ repair කරගෙන ඇද ඇද පාවිච්චි කරන්න බැරි නිසා disposable money කියලා හිතාගෙන අරන් පාවිච්චි කරලා විසි කරන්න පුළුවන් විදියේ දෙයක් ගන්න. (දූපතේ smart watch repair කරන උන් ඉන්නවාද දන්නේ නෑ ) ඔයාගේ සමාජ තත්වය හා ඔයා move වෙන crowd එක හා ඔයාගේ ආර්ථික මට්ටම මත ඔයා ගන්න brand එක තීරණය කරන්න ඔයාට පුළුවන්, normal එකකට යනවාද branded එකක් ගන්නවා ද කියලා වගේ. (උදා :- මට ලඟදි redmi watch එකක් ලැබුනා එක උසේ කරන්නේ මේ දවස්වල. ඊට අමතරව ග්‍රාමීන් watch එකක් තියනවා navigation තියන, ගමනක් බිමනක් යද්දී එක පාවිච්චි කරන්නේ.) කාන්තාවක් ට ගන්න නිසා මාරු කරකර දාන්න පටි වර්ග එහෙම අරන් දෙන්න පුළුවන් එයාගේ කැමැත්ත මත. Last edited: May 6, 2025
දුපතෙන් ගන්නවා නම් warranty සහ after sales තියන හොඳ තැනකින් ගන්න බලන්න. (එහෙම තැන් තියනවාද දන්නේ නෑ ) Smart watch වගේ දේවල් මේ දූපතේ repair කරගෙන ඇද ඇද පාවිච්චි කරන්න බැරි නිසා disposable money කියලා හිතාගෙන අරන් පාවිච්චි කරලා විසි කරන්න පුළුවන් විදියේ දෙයක් ගන්න. (දූපතේ smart watch repair කරන උන් ඉන්නවාද දන්නේ නෑ ) ඔයාගේ සමාජ තත්වය හා ඔයා move වෙන crowd එක හා ඔයාගේ ආර්ථික මට්ටම මත ඔයා ගන්න brand එක තීරණය කරන්න ඔයාට පුළුවන්, normal එකකට යනවාද branded එකක් ගන්නවා ද කියලා වගේ. (උදා :- මට ලඟදි redmi watch එකක් ලැබුනා එක උසේ කරන්නේ මේ දවස්වල. ඊට අමතරව ග්‍රාමීන් watch එකක් තියනවා navigation තියන, ගමනක් බිමනක් යද්දී එක පාවිච්චි කරන්නේ.) කාන්තාවක් ට ගන්න නිසා මාරු කරකර දාන්න පටි වර්ග එහෙම අරන් දෙන්න පුළුවන් එයාගේ කැමැත්ත මත.
sinhawanshaya Well-known member Jul 28, 2024 12,866 10,728 113 May 6, 2025 #5 mrazeez said: Smartwatch (for ladies) ekak gaddi salakilimath wiya yuthu saha balanna ona dewal monawada macho Click to expand... පින්ක් තමයි, නැත්නම් එයා වැඩියෙන්ම අදින ඇදුමෙ පාට බලපන්. වෙන මුකුත් න ඉතින්, අහ්, expensive වෙන්නම ඔනෙ පාට මොකක් වුනත්. නැත්නම් ගහයි රැට බම්බුවක්, මෙක අදාල වෙන්නෙ පවුලෙ නොවන අය සන්දා පමනයි
mrazeez said: Smartwatch (for ladies) ekak gaddi salakilimath wiya yuthu saha balanna ona dewal monawada macho Click to expand... පින්ක් තමයි, නැත්නම් එයා වැඩියෙන්ම අදින ඇදුමෙ පාට බලපන්. වෙන මුකුත් න ඉතින්, අහ්, expensive වෙන්නම ඔනෙ පාට මොකක් වුනත්. නැත්නම් ගහයි රැට බම්බුවක්, මෙක අදාල වෙන්නෙ පවුලෙ නොවන අය සන්දා පමනයි
mrazeez Well-known member Apr 7, 2009 3,127 2,007 113 Colombo, Sri Lanka. May 6, 2025 #6 @sandaru1rox @Martian Professor @MR.YOLO @sinhawanshaya thank you so much adahas walata. huawei smartwatches honda da?.. MR.YOLO said: දුපතෙන් ගන්නවා නම් warranty සහ after sales තියන හොඳ තැනකින් ගන්න බලන්න. (එහෙම තැන් තියනවාද දන්නේ නෑ ) Smart watch වගේ දේවල් මේ දූපතේ repair කරගෙන ඇද ඇද පාවිච්චි කරන්න බැරි නිසා disposable money කියලා හිතාගෙන අරන් පාවිච්චි කරලා විසි කරන්න පුළුවන් විදියේ දෙයක් ගන්න. (දූපතේ smart watch repair කරන උන් ඉන්නවාද දන්නේ නෑ ) ඔයාගේ සමාජ තත්වය හා ඔයා move වෙන crowd එක හා ඔයාගේ ආර්ථික මට්ටම මට ඔයා ගන්න brand එක තීරණය කරන්න ඔයාට පුළුවන්, normal එකකට යනවාද branded එකක් ගන්නවා ද කියලා වගේ. (උදා :- මට ලඟදි redmi watch එකක් ලැබුනා එක උසේ කරන්නේ මේ දවස්වල. ඊට අමතරව ග්‍රාමීන් watch එකක් තියනවා navigation තියන, ගමනක් බිමනක් යද්දී එක පාවිච්චි කරන්නේ.) කාන්තාවක් ට ගන්න නිසා මාරු කරකර දාන්න පටි වර්ග එහෙම අරන් දෙන්න පුළුවන් එයාගේ කැමැත්ත මත. Click to expand... dupathen newey ganna kiyala baluwe macho. huawei smartwatches honda da?...navigation kiwwe anith ewaye navigation nadda?.. ------ Post added on May 6, 2025 at 6:35 PM
@sandaru1rox @Martian Professor @MR.YOLO @sinhawanshaya thank you so much adahas walata. huawei smartwatches honda da?.. MR.YOLO said: දුපතෙන් ගන්නවා නම් warranty සහ after sales තියන හොඳ තැනකින් ගන්න බලන්න. (එහෙම තැන් තියනවාද දන්නේ නෑ ) Smart watch වගේ දේවල් මේ දූපතේ repair කරගෙන ඇද ඇද පාවිච්චි කරන්න බැරි නිසා disposable money කියලා හිතාගෙන අරන් පාවිච්චි කරලා විසි කරන්න පුළුවන් විදියේ දෙයක් ගන්න. (දූපතේ smart watch repair කරන උන් ඉන්නවාද දන්නේ නෑ ) ඔයාගේ සමාජ තත්වය හා ඔයා move වෙන crowd එක හා ඔයාගේ ආර්ථික මට්ටම මට ඔයා ගන්න brand එක තීරණය කරන්න ඔයාට පුළුවන්, normal එකකට යනවාද branded එකක් ගන්නවා ද කියලා වගේ. (උදා :- මට ලඟදි redmi watch එකක් ලැබුනා එක උසේ කරන්නේ මේ දවස්වල. ඊට අමතරව ග්‍රාමීන් watch එකක් තියනවා navigation තියන, ගමනක් බිමනක් යද්දී එක පාවිච්චි කරන්නේ.) කාන්තාවක් ට ගන්න නිසා මාරු කරකර දාන්න පටි වර්ග එහෙම අරන් දෙන්න පුළුවන් එයාගේ කැමැත්ත මත. Click to expand... dupathen newey ganna kiyala baluwe macho. huawei smartwatches honda da?...navigation kiwwe anith ewaye navigation nadda?.. ------ Post added on May 6, 2025 at 6:35 PM
sinhawanshaya Well-known member Jul 28, 2024 12,866 10,728 113 May 6, 2025 #7 mrazeez said: @sandaru1rox @Martian Professor @MR.YOLO @sinhawanshaya thank you so much adahas walata. huawei smartwatches honda da?.. Click to expand... Huawei, Xiaomi, Oppo oya okkoma hondhai
mrazeez said: @sandaru1rox @Martian Professor @MR.YOLO @sinhawanshaya thank you so much adahas walata. huawei smartwatches honda da?.. Click to expand... Huawei, Xiaomi, Oppo oya okkoma hondhai
mrazeez Well-known member Apr 7, 2009 3,127 2,007 113 Colombo, Sri Lanka. May 6, 2025 #8 sinhawanshaya said: Huawei, Xiaomi, Oppo oya okkoma hondhai Click to expand... thank you machan